♥-Aurora-♥;15798777 said:Thanks for sharing!
6+ ~♥~


Thanks. ඒත් මගෙ එකෙ පස්සෙ ටයර් 2 සෑහෙන්න ගෙවිලා.

ela bro..gud post

service karahama vehicle 1ka egoolo Tyre maru karanawada.

Nice

![]()
ඉහත රූපයේ ආකාරයට ටයර මාරු කිරීමෙන් ඕගොල්ලන්ගේ ටයර වල උපරිම ආයු කාලය අත්විඳින්න පුළුවන්....
සැම 9700KM - 12000KM තුලදී ටයර් මාරු කරන්න...පළමු මාරු කිරීම ඉතා වැදගත්.....
ඔයාලට මේකෙන් හොදක් උනානම් සළකන් ගියාට අව්ලක් නෑ.......ජය වේවා!!!
UPDATE
තේරුම් ගැනීමේ පහසුව උදෙසා....පලවෙනි රූපේ පැහැදිලි කරන්නම්...
ඉස්සරහ ටයර් දෙක ගලවල පස්සට හයි කරන්න...
පස්සේ ටයර් :- දකුණු පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ වම් පැත්තටත්.... වම් පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ දකුණු පැත්තටත් හයි කරන්න....so simple...![]()





machan bicycle wala?![]()


ane uba nm.....


පුස් බයිසිකල් වලට මොකද කරන්නේ


bump



good info...
Rep5+ Whizzkid![]()

ane uba nm.....
මේක පිස්සුවක් නේ බන්..... පොඩ්ඩක් පහෑදිලි කරපන් scientifically මෙක වෙන විඩිය....
මොකද දෑන් වාහනේ ටයර් එක පාරක් ඔය විඩියට මරු කලාට පස්සේ,අයෙත් ටයර් ගෙවෙන එක අඩු කරන්න කියල අයෙ මරු කලොත් කල්න් තිබ්බ තත්වෙමනේ එන්නේ...
මේක හරිම අපහෑදිලි මට නම්![]()

