වාහනේ ට්‍රාන්සර් එකට දාන්න ඉන්න අයට වැදගත් වෙයි.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,290
    1
    101,127
    113
    34
    Kalutara
    kalutarin puluwanda ban car ehema?
    උඹට ඕන නම් ඇතුලේ වැඩ කරන එකෙක් සෙට් කරලා දෙන්නම්. මම උට කියල වැඩේ කරගත්ත 2016දී. පොත දුන්න උට ස්ටේෂන් එකට ගිහින් කෝච්චියේ වැඩට යන ගමන්. ආයේ රෑ වෙලා ගෙදර යද්දී මට ට්‍රආන්ස්ෆර් එක කරලා ගෙනල්ල දුන්නා. එක දවසින් කරලා ගෙනල්ලා දෙනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha

    March wala transfer damme. thama awe na
    ------ Post added on Aug 14, 2021 at 1:23 PM
    මමත් මාර්තු අග දැම්මෙ. අද හෙට එයි
    ehchra kal ynwada machan. oya RMV ekatama da direct gihin dunne ?

    මට කිවුවෙනං මාස 3ක් ඇතුලත එනව කියල. කොවිඩ් කේස් හින්ද කල් යන්න ඇති
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    මමත් මාර්තු අග දැම්මෙ. අද හෙට එයි

    මට කිවුවෙනං මාස 3ක් ඇතුලත එනව කියල. කොවිඩ් කේස් හින්ද කල් යන්න ඇති
    DMT එකට ගිහිල්ලද බාර දුන්නේ?
    මම ප්‍රා. ලේ. කාර්යාලයට බාර දුන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    DMT එකට ගිහිල්ලද බාර දුන්නේ?
    මම ප්‍රා. ලේ. කාර්යාලයට බාර දුන්නේ
    ඔවු නාරහේන්පිට ගිහින් දුන්නෙ.

    එහෙනං ඔයාට තව සෑහෙන කාලයක් යයි...
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ මෝටර් රථ දෙපාර්තුමේන්තුව දැන් නවීන ඔරකල් පරිඝනක තාක්ෂනය ඔස්සේ යාවත්කාලින වෙලා තියෙන්නේ. එකයි පීඑච්අයි ගයාට මෙතරම් කඩිනම් සර්විස් එකක් ලැබී ඇත්තේ. ඇයි අනික අතිගරු ජනාධිපතිතුමා නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙ සංචාරයකුත් නිරත වුනානේ. එම නිසා ත්‍රෙඩ් එකේ මුලට මෙම කඩිනම් සේවාව ලබා ගැනීම ගැන අතිගරු ජනාධිපතිතුමාට ස්තුති වන්ත වෙමි කියලා එතුමාගේ ෆොටෝ එකකුත් දාන්න.
     
    කුණු හරුප එක්ක මගෙ ලොකු ගනුදෙනුවක් නෑ.
    ඒක නිසා මම මුකුත් නොකිය ඉන්නං...
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    machan lease eka gewagena gihin iwara wela, anthimata car eke CR eka ape namata leasing company eka hadala okkoma karala denawada?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    machan lease eka gewagena gihin iwara wela, anthimata car eke CR eka ape namata leasing company eka hadala okkoma karala denawada?
    දන්න තරමින් එහෙම කරල දෙන්නෙ නෑ..
    කම්පැණියෙන් ලීස් එක ඉවරයි කියල ලෙටර් එකක් දෙනව.
    ඒක rmv එකට දීල පොතේ පරම අයිතිය කියන තැනින් ලීසින් කම්පැණියෙ නම ඉවත් කරගන්න පුලුවන්. ඒක අපි කරගන්න ඕනෙ.
    එහෙම නොකරයි කියල අවුලක් නෑ. හැබැයි ලෙටර් එක පරිස්සම් කරල තියාගන්න ඕනෙ.

    ඔයගැන හරියටම විස්තරේ @hodakolla දන්නව ඇති,
    @hodakolla පොඩ්ඩක් මේක බලල උත්තරයක් දෙන්න..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දන්න තරමින් එහෙම කරල දෙන්නෙ නෑ..
    කම්පැණියෙන් ලීස් එක ඉවරයි කියල ලෙටර් එකක් දෙනව.
    ඒක rmv එකට දීල පොතේ පරම අයිතිය කියන තැනින් ලීසින් කම්පැණියෙ නම ඉවත් කරගන්න පුලුවන්. ඒක අපි කරගන්න ඕනෙ.
    එහෙම නොකරයි කියල අවුලක් නෑ. හැබැයි ලෙටර් එක පරිස්සම් කරල තියාගන්න ඕනෙ.

    ඔයගැන හරියටම විස්තරේ @hodakolla දන්නව ඇති,
    @hodakolla පොඩ්ඩක් මේක බලල උත්තරයක් දෙන්න..

    oya hri mcn oya kypu wdya thama wenne

    api denne letter ekak witharai lease eka iwarai kyl
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    machan lease eka gewagena gihin iwara wela, anthimata car eke CR eka ape namata leasing company eka hadala okkoma karala denawada?

    ඔව් ට්‍රාන්ස්ෆර් කරලා පොත අපේ අතටම ගෙනත් දෙනව*

    *උබලගේ බාප්පා ලිසිං කොම්පැනියේ ඉන්නවා නං
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    දන්න තරමින් එහෙම කරල දෙන්නෙ නෑ..
    කම්පැණියෙන් ලීස් එක ඉවරයි කියල ලෙටර් එකක් දෙනව.
    ඒක rmv එකට දීල පොතේ පරම අයිතිය කියන තැනින් ලීසින් කම්පැණියෙ නම ඉවත් කරගන්න පුලුවන්. ඒක අපි කරගන්න ඕනෙ.
    එහෙම නොකරයි කියල අවුලක් නෑ. හැබැයි ලෙටර් එක පරිස්සම් කරල තියාගන්න ඕනෙ.

    ඔයගැන හරියටම විස්තරේ @hodakolla දන්නව ඇති,
    @hodakolla පොඩ්ඩක් මේක බලල උත්තරයක් දෙන්න..
    Thanks mchn nodanna deyak pahadili kalata
     
    • Like
    Reactions: PHBhagya

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔවු නාරහේන්පිට ගිහින් දුන්නෙ.

    එහෙනං ඔයාට තව සෑහෙන කාලයක් යයි...
    potha nam transfer wela wage. ada online baladdi absolute ownership eke nama remove wela thibba

    gedarata enna thawa kee dawask yaida danne na
     
    • Like
    Reactions: PHBhagya