වාහනේ ඩිස්ට්‍රිබියුටරේ ගලවමුද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    @PHBhagya දන්නේ නැති නිසයි අහන්නේ. මොකද්ද ඩිස්ට්‍රිබුටර් එකෙන් කෙරෙන කාර්යය ?ඒකේ ෆෝල්ට් එකක් කියලා අපි දැන ගන්නේ කොහොමද ?
    ඩිස්ට්‍රිබුයුට් කියන්නෙ බෙදාහරිනව කියන එක....

    වාහනේ ඩිස්ට්‍රිබිටුටරෙන් කරන්නෙත් හයිටෙන්ශන් කොයිල් එකෙන් ලොකු වෝල්ටේජ් එකක් යටතේ එවන ධාරාව හරි වෙලාව බලල ස්පාක් ප්ලග් වලට වෙන වෙනම බෙදාහරින එක....

    මේ තියෙන විදිහට තමයි ඕක වැඩ කරන්නෙ.
    එන්ජිමේ සිළින්ඩර් ගානට අනුරූපව ඕකෙ අවුට් පුට් වයර් ප්‍රමාණය වෙනස් වෙනව. මේ පින්තූරෙ තියෙන්නෙ සිලින්ඩර් 4 එන්ජිමක්.

    ඩිස්ට්‍රිබියුටරේ කෑම්ශාෆ්ට් එක කරකැවෙන වේගයෙන්ම කරකැවෙන විදිහට කෑම්ශාෆ්ට් එකට කපල් කරල තියෙන්නෙ. ඒ කපල් වෙන තැන තියෙනව ඔයිල් සීල් එකක්. ඒක අලුතින් දාන එක තමයි මම මේ කරල තියෙන්නෙ...

    ඒ කියන්නෙ එන්ජිම කරකැවෙන වේගය වගේ 0.5ක වේගයෙන් මේක කරකැවෙනව.
    ඕකෙ ටයිමින් නිශ්පාදකය හදල එවුවට වාහනේ පර්ෆෝමන්ස්, ටියුනිං වෙනස් කරන්න වුනොත් අංශක 20ක විතර එජස්මන්ට් එකක් කරගන්න පුලුවන් වෙන්න හදල තියෙනව....
    ඕක එක පැත්තකට කරකෙව්වම එන්ජිම ඇඩ්වාන්ස් වෙනව, අනික් පැත්තට රිටාඩ්...

    වැඩිපුර ඇඩ්වාන්ස් කරොත් පිශ්ඨන් එක tdc ලෙවල් එකට එන්න කලින් ස්පාක් වෙලා ඉන්ධන දහනය වෙනව.... එන්ජිම ගොඩක් ඇඩ්වාන්ස් වුනොත් එන්ජින් එක නොක් කරන්න ගන්නව...

    ඔයිට ප්‍රතිවිරුද්ධ පැත්තට කරකවනවට කියන්නෙ රිටාඩ් කරනව කියල....
    එතකොට වෙන්නෙ පිශ්ඨන් එක tdc ලෙවල් ඉඳන් පහලට එනකොට ප්ලග් ස්පාක් වෙන එක.... එතකොට එන්ජිමේ පවර් එක අඩුවෙනව.

    අංශක දෙක තුනක වෙනසකින් එන්ජිමේ ටියුනිං ගොඩක් අවුට් යන්න පුලුවන්....
    ඒ නිසයි ගලවනකොට හරියට මාක් කරගෙන ගලවන්න කිවුවෙ...
    ඔය ටයිමින් හරියට තියන්න ටයිමිං ලයිට් කියල පොඩි ගැජට් එකක් තියෙනව... ඒක නැතුවනං ඔය වැඩේ හරියටම කරගන්න අමාරුයි...
    සමහර බාස්ල කනෙන් සද්දෙ අහල ටයිමිං තියනව... එහෙම තියන ගොඩක් උං මකබාස්ල..

    හයි rpm වලදි එන්ජිම ඇඩ්වාන්ස් වෙන්න ඕනෙ. නැත්තං අදාල බලය ගන්න බෑ.... ඒකට ඩිස්ට්‍රිබියුටරේ ඇතුලෙන්ම හැදිච්ච පොඩි මැකනිසම් එකක් තියෙනව. Efi වාහන වල ඉලෙක්ට්‍රොනික් සිග්නල් එකකින් ඒක පාලනය වෙනව. කාබ් තියෙන වාහන වලනං වැකියුම් පොම්පයක් හරහා මැකනිකල් ක්‍රමේකට ඔය වැඩේ කෙරෙනව....

    ඉස්සර කස්ටිය ඩැල්කො එක කියල කියන්නෙත් ඕකටමයි. දැන් වාහන වලනං ඔය ගැජට් එක සම්පූර්ණ අයින් කරල, කාර්යක්ශමතාව වැඩි කරගන්න සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික් පද්ධති වලටම ඕකෙ කාර්යභාරය පවරලයි තියෙන්නෙ...

    Mageth car eke oil leak ekak thiyei hadala denna barida?
    කොතනින්ද යන්නෙ....

    ඒකේ ෆෝල්ට් එකක් කියලා අපි දැන ගන්නේ කොහොමද ?
    ගොඩක් වෙලාවට වාහනේ හොඳට තිබිල මිස් කරනව කියන්නෙ පෙට්‍රල් සිස්ටම් එකේ හෝ සෙන්සර් අවුලක්නෙ...

    හැබැයි මේ වගේ කොටසක අවුලක් ගියොත් ඒ කතා නෑ වාහනේ ස්ටාට් වෙන්නෙම නෑ....
    එහෙම නැත්තං ස්ටාට් වුනත් එක දිගට මිස් ෆයර්, බැක්ෆයර් වෙන්න පුලුවන්....
    ප්ලග් හතරම හරියට ස්පාක් වෙනවද කියල බලන්න තමයි තියෙන්නෙ...
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය

    Thank you @PHBhagya !!
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    Wow... Nice explanation bro... 😍
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    පට්ටනේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka

    එළකිරි කෙල්ලෙක්නේ.....:love2:(y)(y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    ekanam manda. Rawumak dala awama winadi kipayak watenawa. Yatin watunata kohenda yanne hoyanna ba. Bass kenekta pennanna aran yanna oni heta anidda. Welawak set une na thawama.
    ස්ටාට් කරාට පස්සෙ යනවනං, ඔයිල් ෆිල්ටරේ වටේ චෙක් කරල බලන්න.
    ටැපට් කවර් එක වගේ උඩ තැනක් වෙන්නත් පුලුවන්.
    පවර් ස්ටීරිං ඔයිල් යනවද දන්නෙත් නෑ...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    ස්ටාට් කරාට පස්සෙ යනවනං, ඔයිල් ෆිල්ටරේ වටේ චෙක් කරල බලන්න.
    ටැපට් කවර් එක වගේ උඩ තැනක් වෙන්නත් පුලුවන්.
    පවර් ස්ටීරිං ඔයිල් යනවද දන්නෙත් නෑ...

    Ela machan mama balannam. Thanks