වාහනේ දවසකට දුවල තියෙන කි.මී. ගාන

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okkoma japan ewa 70000-80000 duwala tiyenne owa okkoma karakawala
    mama nam hamadama duwanne naha duwana dawasata 60km tamai

    meter ekata anuwa average 34KM
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    (දුවල තියෙන මුළු දුර / වාහනේ Manufactured Year ඉඳල මේ වෙනකං අවුරුදු ගාන) /365

    ඕකෙ
    Manufactured Year එක නැතුව ගත්ත year එක දැම්ම නම් නේද හරි


     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    512 Km..

    කොස්වත්ත - කන්නෙලිය ආපහු කන්නෙලිය - කොස්වත්ත...ආපහු කොස්වත්ත - කන්නෙලිය ආපහු කන්නෙලිය - කොස්වත්ත...

    chevrolet cruze /2004

    2euhpg0.jpg

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    512 Km..

    කොස්වත්ත - කන්නෙලිය ආපහු කන්නෙලිය - කොස්වත්ත...ආපහු කොස්වත්ත - කන්නෙලිය ආපහු කන්නෙලිය - කොස්වත්ත...

    chevrolet cruze /2004

    2euhpg0.jpg


    :shocked::shocked::shocked::shocked::shocked:

    උඹ මාසෙට කීයක පෙට්‍රල් ගහනවද බං?? :shocked::shocked: