වාහනේ පදවද්දී......

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Purudu wenakam himin palayan mchn,
    Ona nam L board 1 gahagena yanna. etakota anit aya wedipura care karano ne.
    ona nam "corner pole" ekak wage hi karagannat puluwan car 1 ta.
    cz208-2.jpg

    purudu wenakota okkoma hari yanawa.

    kochchara wunat nulata tiyala ganna yanna epa. sure natnm kohet ma karanna epa. slow eke ganin. nikan jiwita awadaname da ganna ona naha ne :)
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    experience ekka oka hedei

    thanks you for valuable advices....
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වැඩියෙන් drive කරන්න ලේසි මොන වාහනේද.. wagon r,
    alto,
    viva elite.

    wagon r එකෙයි alto එකෙයි driving seat සහ bonet edge අතර distance අඩු මොකේද ??
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වැඩියෙන් drive කරන්න ලේසි මොන වාහනේද..
    wagon r,
    alto,
    viva elite.

    wagon R thamai drive karanna lesima.
    purudu nattam speed yanna try karnna epaa. purudu wenakn himin yanna. ethakota oyaata danenawa waahane diga palala. ethakota therenawa mee thiyana ida athida, madida waahane yanna kiyala. eekata itin tika kalak yanawa.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    සිරා මෙක කාර් එකක් පැදලා ජීප් එක පාරට දානකොට හෙන අමුතුයි.ඉඩ මදි මදි වගෙ
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    wagon R thamai drive karanna lesima.
    purudu nattam speed yanna try karnna epaa. purudu wenakn himin yanna. ethakota oyaata danenawa waahane diga palala. ethakota therenawa mee thiyana ida athida, madida waahane yanna kiyala. eekata itin tika kalak yanawa.

    ඒකනම් ඇත්ත තමයි. කොකටත් හෙමින් පදින එක ඇගට ගුනයි....
    ස්තූතියි වටිනා අදහස් වලට.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුටේ පළපුරුද්ද කියන දේ කඩෙන් ගන්න බෑ. ඒකට වාහනේ එළවලම පුරුදු වෙන්න ඕනේ. ඔය අහලා තියන දේවල් වලට මට නම් ෆෝරම් එකකින් උත්රත දෙන්න බෑ. පළපුරුදු රියදුරෙක් එහා පැත්තේ සීට් එකේ තියාගන එළවන ගමන් දැන ගන්න ඕනේ දේවල් ඔය.
    ඒ නැතත් ඔයා පරිස්සමෙන් මාස කීපයක් වාහනය එලවන්න. ඔය දේවල් ඉබේටම ඇගට එයි. වාහනේ කියන්නේ වෙනමම යකඩ ගොඩක් නෙවෙයි, එළවන වෙලාවට ඒකත් තමන්ගේ ඇගේ කොටසක් කියන ගානට වාහනය තමන්ට බධ්ද වෙන්න ඕනේ. ඩ්‍රයිවිං කියන්නෙත් හරියට භාවනාවක් වගේ. එළවද්දි සම්පූර්ණ අවධානය ඩ්‍රයිවිං වලට දෙන්න ඕනේ.
    එක වාහනයකින් හොදට පුරුදු උනාට පස්සේ වෙනස් වෙනස් වාහන ටිකක් එළවලා බලන්න. ඊට පස්සේ ඕනේ මගුලක් එලවන්න පුළුවන් වෙයි.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    wagon R thamai drive karanna lesima.
    purudu nattam speed yanna try karnna epaa. purudu wenakn himin yanna. ethakota oyaata danenawa waahane diga palala. ethakota therenawa mee thiyana ida athida, madida waahane yanna kiyala. eekata itin tika kalak yanawa.

    පුටේ පළපුරුද්ද කියන දේ කඩෙන් ගන්න බෑ. ඒකට වාහනේ එළවලම පුරුදු වෙන්න ඕනේ. ඔය අහලා තියන දේවල් වලට මට නම් ෆෝරම් එකකින් උත්රත දෙන්න බෑ. පළපුරුදු රියදුරෙක් එහා පැත්තේ සීට් එකේ තියාගන එළවන ගමන් දැන ගන්න ඕනේ දේවල් ඔය.
    ඒ නැතත් ඔයා පරිස්සමෙන් මාස කීපයක් වාහනය එලවන්න. ඔය දේවල් ඉබේටම ඇගට එයි. වාහනේ කියන්නේ වෙනමම යකඩ ගොඩක් නෙවෙයි, එළවන වෙලාවට ඒකත් තමන්ගේ ඇගේ කොටසක් කියන ගානට වාහනය තමන්ට බධ්ද වෙන්න ඕනේ. ඩ්‍රයිවිං කියන්නෙත් හරියට භාවනාවක් වගේ. එළවද්දි සම්පූර්ණ අවධානය ඩ්‍රයිවිං වලට දෙන්න ඕනේ.
    එක වාහනයකින් හොදට පුරුදු උනාට පස්සේ වෙනස් වෙනස් වාහන ටිකක් එළවලා බලන්න. ඊට පස්සේ ඕනේ මගුලක් එලවන්න පුළුවන් වෙයි.

    මේ කියපු දේවල්නම් 100% ක්ම ඇත්ත. driving කරන කීප දෙනෙක්ම ඔයා කියපු දේම කිව්වා... වාහනේ කියන්නෙ ඇගේම කොටසක් බව. අවදානය සෑහෙන්න වැදගත්. මට වෙන දෙයක් තමයි. ටිකක් වෙලා drive කරද්දි වැඩියෙන් පාගන්න, එහෙට මෙහෙට කපන්න එක එක testing කරන්න හිතෙනව... හිත control කරගන්න බැරුව යන එක.... ඒක හදාගන්න තමයි බැරි...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    uba hoda lerners ekakata gihin experience ganin. thaniyama experience ganna gihin ana ganna epa. uba thama madi kiyala hodatama therenwa lesiyenma drive karanna puluwan wahane ahankotama.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    Experience eka ban....ubata elawanna amarui ekai..godak aya wahana ain karanne nee wediya bayata...left side eke kochchara ida tibbath..athakota anith ekaata mara amarui narrow road wala....palala adu parawal wala pedapan athakota oka auto hariyanawa...oka gena hitana epa...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    පුටේ පළපුරුද්ද කියන දේ කඩෙන් ගන්න බෑ. ඒකට වාහනේ එළවලම පුරුදු වෙන්න ඕනේ. ඔය අහලා තියන දේවල් වලට මට නම් ෆෝරම් එකකින් උත්රත දෙන්න බෑ. පළපුරුදු රියදුරෙක් එහා පැත්තේ සීට් එකේ තියාගන එළවන ගමන් දැන ගන්න ඕනේ දේවල් ඔය.
    ඒ නැතත් ඔයා පරිස්සමෙන් මාස කීපයක් වාහනය එලවන්න. ඔය දේවල් ඉබේටම ඇගට එයි. වාහනේ කියන්නේ වෙනමම යකඩ ගොඩක් නෙවෙයි, එළවන වෙලාවට ඒකත් තමන්ගේ ඇගේ කොටසක් කියන ගානට වාහනය තමන්ට බධ්ද වෙන්න ඕනේ. ඩ්‍රයිවිං කියන්නෙත් හරියට භාවනාවක් වගේ. එළවද්දි සම්පූර්ණ අවධානය ඩ්‍රයිවිං වලට දෙන්න ඕනේ.
    එක වාහනයකින් හොදට පුරුදු උනාට පස්සේ වෙනස් වෙනස් වාහන ටිකක් එළවලා බලන්න. ඊට පස්සේ ඕනේ මගුලක් එලවන්න පුළුවන් වෙයි.
    True:)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mamath muladi kaawa hari thiyan yanne ehaa paththen. Overtake karaddi poddak kiyanna kiyanava. Eka cab ekak ban. Ithin oya car eka kohomath avulak wenne ne. Kaawa hari thiyan yanna purudu wenakan :)