වැඩියෙන් drive කරන්න ලේසි මොන වාහනේද..
wagon r,
alto,
viva elite.
wagon r එකෙයි alto එකෙයි driving seat සහ bonet edge අතර distance අඩු මොකේද...
Answer

වැඩියෙන් drive කරන්න ලේසි මොන වාහනේද..
wagon r,
alto,
viva elite.
wagon r එකෙයි alto එකෙයි driving seat සහ bonet edge අතර distance අඩු මොකේද...

experience ekka oka hedei
Purudu wenakam himin palayan mchn,
Ona nam L board 1 gahagena yanna. etakota anit aya wedipura care karano ne.
ona nam "corner pole" ekak wage hi karagannat puluwan car 1 ta.
![]()
purudu wenakota okkoma hari yanawa.
kochchara wunat nulata tiyala ganna yanna epa. sure natnm kohet ma karanna epa. slow eke ganin. nikan jiwita awadaname da ganna ona naha ne![]()
වැඩියෙන් drive කරන්න ලේසි මොන වාහනේද..
wagon r,
alto,
viva elite.
wagon R thamai drive karanna lesima.
purudu nattam speed yanna try karnna epaa. purudu wenakn himin yanna. ethakota oyaata danenawa waahane diga palala. ethakota therenawa mee thiyana ida athida, madida waahane yanna kiyala. eekata itin tika kalak yanawa.

පුටේ පළපුරුද්ද කියන දේ කඩෙන් ගන්න බෑ. ඒකට වාහනේ එළවලම පුරුදු වෙන්න ඕනේ. ඔය අහලා තියන දේවල් වලට මට නම් ෆෝරම් එකකින් උත්රත දෙන්න බෑ. පළපුරුදු රියදුරෙක් එහා පැත්තේ සීට් එකේ තියාගන එළවන ගමන් දැන ගන්න ඕනේ දේවල් ඔය.
ඒ නැතත් ඔයා පරිස්සමෙන් මාස කීපයක් වාහනය එලවන්න. ඔය දේවල් ඉබේටම ඇගට එයි. වාහනේ කියන්නේ වෙනමම යකඩ ගොඩක් නෙවෙයි, එළවන වෙලාවට ඒකත් තමන්ගේ ඇගේ කොටසක් කියන ගානට වාහනය තමන්ට බධ්ද වෙන්න ඕනේ. ඩ්රයිවිං කියන්නෙත් හරියට භාවනාවක් වගේ. එළවද්දි සම්පූර්ණ අවධානය ඩ්රයිවිං වලට දෙන්න ඕනේ.
එක වාහනයකින් හොදට පුරුදු උනාට පස්සේ වෙනස් වෙනස් වාහන ටිකක් එළවලා බලන්න. ඊට පස්සේ ඕනේ මගුලක් එලවන්න පුළුවන් වෙයි.
uba hoda lerners ekakata gihin experience ganin. thaniyama experience ganna gihin ana ganna epa. uba thama madi kiyala hodatama therenwa lesiyenma drive karanna puluwan wahane ahankotama.

Trueපුටේ පළපුරුද්ද කියන දේ කඩෙන් ගන්න බෑ. ඒකට වාහනේ එළවලම පුරුදු වෙන්න ඕනේ. ඔය අහලා තියන දේවල් වලට මට නම් ෆෝරම් එකකින් උත්රත දෙන්න බෑ. පළපුරුදු රියදුරෙක් එහා පැත්තේ සීට් එකේ තියාගන එළවන ගමන් දැන ගන්න ඕනේ දේවල් ඔය.
ඒ නැතත් ඔයා පරිස්සමෙන් මාස කීපයක් වාහනය එලවන්න. ඔය දේවල් ඉබේටම ඇගට එයි. වාහනේ කියන්නේ වෙනමම යකඩ ගොඩක් නෙවෙයි, එළවන වෙලාවට ඒකත් තමන්ගේ ඇගේ කොටසක් කියන ගානට වාහනය තමන්ට බධ්ද වෙන්න ඕනේ. ඩ්රයිවිං කියන්නෙත් හරියට භාවනාවක් වගේ. එළවද්දි සම්පූර්ණ අවධානය ඩ්රයිවිං වලට දෙන්න ඕනේ.
එක වාහනයකින් හොදට පුරුදු උනාට පස්සේ වෙනස් වෙනස් වාහන ටිකක් එළවලා බලන්න. ඊට පස්සේ ඕනේ මගුලක් එලවන්න පුළුවන් වෙයි.

වැඩියෙන් drive කරන්න ලේසි මොන වාහනේද.. wagon r,
alto,
viva elite.
wagon r එකෙයි alto එකෙයි driving seat සහ bonet edge අතර distance අඩු මොකේද ??