වාහනේ පාක් කරන්න ගියාම කොහොමද බන් කරන්නේ

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    උබලා වාහනේ මේ මම කොටු දාලා අකුරු දාපු වගේ පාක් එකක් තියෙන කඩයකට ගියා කියමු.

    B, C, E, F කියන තැන් වල වාහන තියෙනවා. උබට පාක් කරන්න වෙන්නේ A කියන තැන. දැන් ඔතන දාලා ගියාම D කියන තැන වෙන එකෙක් ගැහුවොත් උබට ගන්න ඌ අයින් කරනකන් ඉන්න වෙනවා.

    D තැන විතරක් ඉඩ තිබ්බොත් එතන දාලා උබ ගියාම A එකා ඇවිල්ල ගන්න ගියොත් උබ එනකන් උට ගන්න බෑ.

    මේ වගේ පාක් වල කොහොමද බන් උබල කරන්නේ,

    මම නම් පුලුවන් තරම් අනිත් එකාට ගන්න ඉඩ තියල තමා නවත්තන්නෙ. නැත්නම් මම ඉන්නවා නම් වාහනෙ පිටිපස්සේ නවත්තනවා.

    සමහර ගල්අපතයොනම් ඔහේ ගහල යනවා අනිත් එකා ගන්න විදිය හිතන්නේ නෑ

    IMG_20210309_172048_tuya_thumb.png
    ...
    ------ Post added on Mar 9, 2021 at 5:50 PM
     
    Attachments

    • _thumb_102_IMG_20210309_172048_tuya.png
      _thumb_102_IMG_20210309_172048_tuya.png
      7.9 KB · Views: 91
    • IMG_20210309_172048_tuya_thumb.png
      IMG_20210309_172048_tuya_thumb.png
      66.8 KB · Views: 73

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    මේ කියන විදියට ප්‍රයිවට් පාර්කින් එක්ක මේ. (ඒ) පාකින් ලොට් එක යුස් කරන කෙනා දැන ගන්න ඕනේ එයාගේ වාහනේ (ඩි) අයින් වෙනකන් ගන්න බැ කියලා. මේ වගේ තැන් ඔපිස්/බැන්ක ඒවගේ තැන්වල නැ. නමුත් පුද්ගලික තැන් වල තියෙන්න ඉඩ තියෙනවා.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    මේ කියන විදියට ප්‍රයිවට් පාර්කින් එක්ක මේ. (ඒ) පාකින් ලොට් එක යුස් කරන කෙනා දැන ගන්න ඕනේ එයාගේ වාහනේ (ඩි) අයින් වෙනකන් ගන්න බැ කියලා. මේ වගේ තැන් ඔපිස්/බැන්ක ඒවගේ තැන්වල නැ. නමුත් පුද්ගලික තැන් වල තියෙන්න ඉඩ තියෙනවා.
    man nam wena thanakata yanawa otha gahala chaa wenawata wadaa eeka leesi poddak awiddata aualak naa mata nam :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    ඔහොම තැන් සෙට් වෙන්නෙ වැඩකරන තැන් වල ස්ටාෆ් එකේ කට්ටියටනෙ. එතකොට අදුරන හින්ද කතාබහ කරල වැඩේ කරගන්න පුලුවන්.

    අනික ඩේලි පාක් කරනකොට කලින් ඕෆ් වෙලා යන අය කවුද කියල දන්නවනෙ.

    එහෙම තැනක, මම දන්න කෙනෙක් ඉන්නව, වාහනේ පාක් කරල සිකියුරිටි එකේ විශ්වාස කෙනෙකුට කී එක දීල යනව.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    උබලා වාහනේ මේ මම කොටු දාලා අකුරු දාපු වගේ පාක් එකක් තියෙන කඩයකට ගියා කියමු.

    B, C, E, F කියන තැන් වල වාහන තියෙනවා. උබට පාක් කරන්න වෙන්නේ A කියන තැන. දැන් ඔතන දාලා ගියාම D කියන තැන වෙන එකෙක් ගැහුවොත් උබට ගන්න ඌ අයින් කරනකන් ඉන්න වෙනවා.

    D තැන විතරක් ඉඩ තිබ්බොත් එතන දාලා උබ ගියාම A එකා ඇවිල්ල ගන්න ගියොත් උබ එනකන් උට ගන්න බෑ.

    මේ වගේ පාක් වල කොහොමද බන් උබල කරන්නේ,

    මම නම් පුලුවන් තරම් අනිත් එකාට ගන්න ඉඩ තියල තමා නවත්තන්නෙ. නැත්නම් මම ඉන්නවා නම් වාහනෙ පිටිපස්සේ නවත්තනවා.

    සමහර ගල්අපතයොනම් ඔහේ ගහල යනවා අනිත් එකා ගන්න විදිය හිතන්නේ නෑ

    View attachment 115829...
    ------ Post added on Mar 9, 2021 at 5:50 PM
    mulinma ohoma parking ekak hadapu parayawa hoyagena inna ona
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    බණ්ඩාරගම සම්පත් ෆුඩ් සිටි එකේ පාර අයිනෙ පාක් එක මේ විදිහයි. එයාලගෙ අනිත් පාක් එක දුර නිසා කම්මැලි මිනිස්සු පාර අයිනෙ එකේම දාන්න හදනවා. දවසක් මගේ බයික් එකත් අමාරුවෙන් ගත්තෙ ඉස්සරහ පාක් කරල. එද්දි හිර වෙන්න වාහන ගහල.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,463
    5,568
    113
    ethakota thama loudspeaker eken kiyanne adala anka ahitha rathaya ain karaganna kiyala. just kidding. oka staff parking ne. aithi ekata gihin kiyapam ain karala denna kiyala
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    බණ්ඩාරගම සම්පත් ෆුඩ් සිටි එකේ පාර අයිනෙ පාක් එක මේ විදිහයි. එයාලගෙ අනිත් පාක් එක දුර නිසා කම්මැලි මිනිස්සු පාර අයිනෙ එකේම දාන්න හදනවා. දවසක් මගේ බයික් එකත් අමාරුවෙන් ගත්තෙ ඉස්සරහ පාක් කරල. එද්දි හිර වෙන්න වාහන ගහල.
    Koheda ban anith Park eka?
     
    • Like
    Reactions: Solo Rider

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Koheda ban anith Park eka?
    සම්පත් එකේ වම් පැත්තේන් උඩහට යන්න පාර තියෙන්නේ මචන්. ඒකේ උඩ පාකින් තියෙනවා. හැමෝම පාර අයිනෙ එකේ දාන්න හදන්නේ ලේසියට. සමහර දවස් වලට ඒ යන පාරත් හිර කරල වාහන දාලා යනවා සමහර අය
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    mama nam karanne ehema nawaththala, parking card ekak dala yanawa. unta unge wahane ganna barima unoth call ekak deine number ekata :D
     
    • Like
    Reactions: Solo Rider

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මේ කියන විදියට ප්‍රයිවට් පාර්කින් එක්ක මේ. (ඒ) පාකින් ලොට් එක යුස් කරන කෙනා දැන ගන්න ඕනේ එයාගේ වාහනේ (ඩි) අයින් වෙනකන් ගන්න බැ කියලා. මේ වගේ තැන් ඔපිස්/බැන්ක ඒවගේ තැන්වල නැ. නමුත් පුද්ගලික තැන් වල තියෙන්න ඉඩ තියෙනවා.
    තියෙනවා බන් සමහර ප්‍රයිවට් තැන් වල. එපා වෙනවා ඉතිං.
    man nam wena thanakata yanawa otha gahala chaa wenawata wadaa eeka leesi poddak awiddata aualak naa mata nam :D
    ඒක තමා මාත් කරන්නේ. එපා වෙනවා ඔහොම තැන් වල
    ඔහොම තැන් සෙට් වෙන්නෙ වැඩකරන තැන් වල ස්ටාෆ් එකේ කට්ටියටනෙ. එතකොට අදුරන හින්ද කතාබහ කරල වැඩේ කරගන්න පුලුවන්.

    අනික ඩේලි පාක් කරනකොට කලින් ඕෆ් වෙලා යන අය කවුද කියල දන්නවනෙ.

    එහෙම තැනක, මම දන්න කෙනෙක් ඉන්නව, වාහනේ පාක් කරල සිකියුරිටි එකේ විශ්වාස කෙනෙකුට කී එක දීල යනව.
    එහෙම නෙමෙයි බන්. සමහර ප්‍රයිවට් තැන් වල තියනවා. අර එක්කෙනෙක් ෆුඩ් සිටි එකක් ගැන කියල තියෙන්නේ.
    mulinma ohoma parking ekak hadapu parayawa hoyagena inna ona
    සිරාවට. එපා වෙනවා බන්
    බණ්ඩාරගම සම්පත් ෆුඩ් සිටි එකේ පාර අයිනෙ පාක් එක මේ විදිහයි. එයාලගෙ අනිත් පාක් එක දුර නිසා කම්මැලි මිනිස්සු පාර අයිනෙ එකේම දාන්න හදනවා. දවසක් මගේ බයික් එකත් අමාරුවෙන් ගත්තෙ ඉස්සරහ පාක් කරල. එද්දි හිර වෙන්න වාහන ගහල.
    මේ තියෙන්නේ උදාහරණයක්
    ohoma parking hadan na ne bn -__-

    oya wge tiyenne private parking/office ekaka parking
    තියනවා බන් ඉඩ අඩු තැන් වල ප්‍රයිවට් ඒවා වල.
    ethakota thama loudspeaker eken kiyanne adala anka ahitha rathaya ain karaganna kiyala. just kidding. oka staff parking ne. aithi ekata gihin kiyapam ain karala denna kiyala
    සිකුයුරිටි එකෙන් හිටියොත් උට කියන්න වෙන්නෙ. දන්නෙ නැති එකෙක් නම් අපිට ඌව හොයාගන්න බෑනෙ
    Nope wrong. mehema parking tiyenva One Galleface mall eketh . Mama nam kale A position eke park karala giya. Traffic violation page eke dai kawruhari parayek dakkoth ithin :rofl:
    පිටිපස්සේ එකෙක් හිර කරල ගියොත් තමා එපා වෙන්නේ. අරුන් ඒ වගේ ඒවා හොය හොයා යන්නේ අරකෙ දාන්න
    mama nam karanne ehema nawaththala, parking card ekak dala yanawa. unta unge wahane ganna barima unoth call ekak deine number ekata :D
    අපිට එහෙම පුලුවන්. සමහර ගොබ්බ යක්කු ඔහේ දාලා යනවා. ඌ එනකන් ඉන්න එක තමා එපා වෙන වැඩේ
     
    • Like
    Reactions: krizta

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    oya wage thina place wala anith side eken reverse karala or e side eken ganna puluwan widihata arrange karala thiyenne. ehemathinam private park wage ekak e kiyanne okkoma ekama welawaka yana un / handle by parking staff
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඕකට විසදුම විදියට මම නම් රට මාරු කරා. කොහොම පාක් කරල ගියත් වැඩක් නෑ ටුක් කාරයෙක් හරි හරස් කරල ගහල යනවනෙ. අප්පිරියයි.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    1639363492316.png

    A,B,C කියන තැන් වල වාහන තිබුන හෝ නැතා PPP කියන තැන වාහනේ ගහල තමන් ගැන විතරක් හිතන P ඩයල් ලංකාවේ එමටයි. හිතමුකෝ මම A කියන තැන හිටිය කියල. මම ඉතින් PPP එනකං බලාගෙන ඉන්නවා, ඔන්න PPP ඇවිල්ලා වාහනේට නැගල උගේ මිදුලේ මම වාහනේ ගහගෙන හිටිය වගේ මට රවල යන වෙලාවල් තියෙනවා. කලාතුරකින් අත වනල සොරි කියල යන මිනිස්සුත් ඉන්නවා.
     
    • Like
    Reactions: randext86