උබලා වාහනේ මේ මම කොටු දාලා අකුරු දාපු වගේ පාක් එකක් තියෙන කඩයකට ගියා කියමු.
B, C, E, F කියන තැන් වල වාහන තියෙනවා. උබට පාක් කරන්න වෙන්නේ A කියන තැන. දැන් ඔතන දාලා ගියාම D කියන තැන වෙන එකෙක් ගැහුවොත් උබට ගන්න ඌ අයින් කරනකන් ඉන්න වෙනවා.
D තැන විතරක් ඉඩ තිබ්බොත් එතන දාලා උබ ගියාම A එකා ඇවිල්ල ගන්න ගියොත් උබ එනකන් උට ගන්න බෑ.
මේ වගේ පාක් වල කොහොමද බන් උබල කරන්නේ,
මම නම් පුලුවන් තරම් අනිත් එකාට ගන්න ඉඩ තියල තමා නවත්තන්නෙ. නැත්නම් මම ඉන්නවා නම් වාහනෙ පිටිපස්සේ නවත්තනවා.
සමහර ගල්අපතයොනම් ඔහේ ගහල යනවා අනිත් එකා ගන්න විදිය හිතන්නේ නෑ
...
------ Post added on Mar 9, 2021 at 5:50 PM