වාහනේ පොත එන්න කොච්චර කල් යනවද
RMV ගිහින් නෝමල් සර්විස් ට්රාස්ෆෙර් වෙන්න දැම්මම ගෙදරට එන්න කොච්චර කල් යනවද?
+rep denwa
RMV ගිහින් නෝමල් සර්විස් ට්රාස්ෆෙර් වෙන්න දැම්මම ගෙදරට එන්න කොච්චර කල් යනවද?

+rep denwa

RMV ගිහින් නෝමල් සර්විස් ට්රාස්ෆෙර් වෙන්න දැම්මම ගෙදරට එන්න කොච්චර කල් යනවද?
+rep denwa
math demma bung post ekak den
aluth bike ekaka register wela potha enna kocchara kal yanawada ?BIke Book eka Kavadada ennay bung.?![]()


na ban. owener to owener tranfer wenna masa 3 k yanwa kiwwaසති 2ක් ඇතුලත එනවා මචන්.
වාහනයක් ගත්තා නේද එහෙනම්. Congratz..!![]()

mage dan masa 4i mokada karanna oni. balannaweidamage wahane book eka thama awe na machan masa 2kata kittui dan

ai ban.man ahuwama ag office eken awuruddak withara yanwa kiwwaමම දැම්මා බං ප්රාදේශීය ලේඛම් කාර්යාලයෙන්. මාස 8 ක් යනවා කිව්වා.![]()


thawama awe nee ban..... mun monawa karanawada manda mechchara kal.... 


ai ban.man ahuwama ag office eken awuruddak withara yanwa kiwwa![]()


mama demme February 2. denata masa 7k iwarai....thawama awe nee ban..... mun monawa karanawada manda mechchara kal....

