වාහනේ පොත එන්න කොච්චර කල් යනවද

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    වාහනේ පොත එන්න කොච්චර කල් යනවද

    RMV ගිහින් නෝමල් සර්විස් ට්‍රාස්ෆෙර් වෙන්න දැම්මම ගෙදරට එන්න කොච්චර කල් යනවද?:confused:


    +rep denwa
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සති 2ක් ඇතුලත එනවා මචන්.

    වාහනයක් ගත්තා නේද එහෙනම්. Congratz..! :)
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මම දැම්මා බං ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන්. මාස 8 ක් යනවා කිව්වා. :angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මම දැම්මා බං ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන්. මාස 8 ක් යනවා කිව්වා. :angry::angry:
    ai ban.man ahuwama ag office eken awuruddak withara yanwa kiwwa:eek:
     

    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    mama demme February 2. denata masa 7k iwarai.... :(:( thawama awe nee ban..... mun monawa karanawada manda mechchara kal.... :baffled::frown::growl:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    ai ban.man ahuwama ag office eken awuruddak withara yanwa kiwwa:eek:

    ag office එකෙන්ද උඹත් දැම්මේ. මමත් මේ මේ මගුල ට්‍රාන්සර් වෙලා ආවෙ නැති නිසා තාම මේක විකුණගන්නවත් බැරුව ඉන්නෙ බං. මුංගේ මාර කාර්යක්ෂම රජයේ සේවයක් තියන්නේ :angry::angry: