වාහනේ පොත චේන්ජ් කරන හැටි කොහොමද

skymicro

Well-known member
  • May 22, 2014
    14,735
    6,199
    113
    ඒක වැඩක් නෑනෙ
    පරන බයික් එකක් තියනව ඒකෙ පොතේ නම තාම තියෙන්නෙ ලීසින් දාපු එකේ නමට . ලීසින් එකෙන් ගෙවල ඉවරයි කියල දීපු ලියුමත් තියනව . මේක වෙන නමකට හරවගන්නෙ කොහොමද . දඩ ගහනවද . අවුරුදු 4ක් විතර පරනයි ලියුම දීල
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    6,070
    5,616
    113
    Colombo
    ඕක එක සැරේ වෙන නමකට හරවන්න බැහැ
    ලීසින් කම්පැනි එකෙන් හරවන්නෙ ලීසින් එක දාපු එකාගෙන නමට, උගෙන් වෙන කාගෙ හරි නමකට හරවන්න ඕන

    ඕකෙන් ලංකාවෙ Scam එකක් වෙනවා, ලීසින් තියන වාහන විකුනනවා ටිකක් අඩුවට, ලීසින් එහෙම අලුත් එකාගෙ නමට හරවන්නෙ නැතුව, අලුත් එකා ලීසින් එක ගෙවලා ඉවර උනාම වාහනෙ හැරවෙන්නෙ අර මුලින් ලීසින් එක ගනිපු එකාගෙ නමට, ඌ ආපහු ගානක් ඉල්ලනවා තමන්ගෙ නමට හරවගන්න නම්.
     
    • Like
    Reactions: malinga_roxxx

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,735
    6,199
    113
    ඒක වැඩක් නෑනෙ
    ඕක එක සැරේ වෙන නමකට හරවන්න බැහැ
    ලීසින් කම්පැනි එකෙන් හරවන්නෙ ලීසින් එක දාපු එකාගෙන නමට, උගෙන් වෙන කාගෙ හරි නමකට හරවන්න ඕන

    ඕකෙන් ලංකාවෙ Scam එකක් වෙනවා, ලීසින් තියන වාහන විකුනනවා ටිකක් අඩුවට, ලීසින් එහෙම අලුත් එකාගෙ නමට හරවන්නෙ නැතුව, අලුත් එකා ලීසින් එක ගෙවලා ඉවර උනාම වාහනෙ හැරවෙන්නෙ අර මුලින් ලීසින් එක ගනිපු එකාගෙ නමට, ඌ ආපහු ගානක් ඉල්ලනවා තමන්ගෙ නමට හරවගන්න නම්.

    දැන් මේක හරවන්න ඕන පලවෙනි එකාගෙ නමටම තමා . දඩේ කොහොම වෙයිද දන්නෙ නැත්ද
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,157
    26,987
    113
    තාම ලන්කාවේ
    දැන් මේක හරවන්න ඕන පලවෙනි එකාගෙ නමටම තමා . දඩේ කොහොම වෙයිද දන්නෙ නැත්ද
    ෆිනෑන්ස් සමාගමේ නම ඉවත් කරන එකට දඩ වදින්නේ නෑ. ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් වල තියෙන දීනේට අනුව තමා දඩ වදින්නේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,735
    6,199
    113
    ඒක වැඩක් නෑනෙ
    ෆිනෑන්ස් සමාගමේ නම ඉවත් කරන එකට දඩ වදින්නේ නෑ. ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් වල තියෙන දීනේට අනුව තමා දඩ වදින්නේ.
    ඒ කියන්නෙ ට්‍රාන්ස්ෆර් පේපර්ස් ලීසින් කම්පැනි එකෙන් යවනවද RMV එකට
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,157
    26,987
    113
    තාම ලන්කාවේ
    ඒ කියන්නෙ ට්‍රාන්ස්ෆර් පේපර්ස් ලීසින් කම්පැනි එකෙන් යවනවද RMV එකට
    නෑ නෑ.. ට්‍රාන්ස්ෆර් පේපර්ස් දෙන්න පුලුවන් කලින් අයිතිකාරයාටනේ. ට්‍රාන්ස්ෆර් කරන එකට ෆිනෑන්ස් කම්පෑනි එකේ සම්බන්දයක් නෑ. ඔයා බයික් එක ගන්නකොට කලින් අයිතිකාරයා දෙන්න ඈතිනේ ට්‍රාන්ස්ෆර් පේපර්ස්. ඒකේ දිනයක් දාලාද? ෆිනෑන්ස් එක ඉවර කරපු දිනේ කිසිම සම්බන්ධයක් නෑ ට්‍රාන්ස්ෆර් එකට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,735
    6,199
    113
    ඒක වැඩක් නෑනෙ
    නෑ නෑ.. ට්‍රාන්ස්ෆර් පේපර්ස් දෙන්න පුලුවන් කලින් අයිතිකාරයාටනේ. ට්‍රාන්ස්ෆර් කරන එකට ෆිනෑන්ස් කම්පෑනි එකේ සම්බන්දයක් නෑ. ඔයා බයික් එක ගන්නකොට කලින් අයිතිකාරයා දෙන්න ඈතිනේ ට්‍රාන්ස්ෆර් පේපර්ස්. ඒකේ දිනයක් දාලාද? ෆිනෑන්ස් එක ඉවර කරපු දිනේ කිසිම සම්බන්ධයක් නෑ ට්‍රාන්ස්ෆර් එකට
    නෑ නෑ මගේ බයික් එක . ඒකෙ ෆිනෑස් එක ඉවර කරේ 2017 . එවෙලෙ ලීසින් කොම්පැනි එකෙන් ලියුමක් දුන්න ගෙවල ඉවරයි කියල . පොත තාම තියෙන්නෙ කම්පැනි එකේ නමට . දැන් ඒක මගේ නමට හරවගන්නයි ඕන . විකුනන්න ඕන . නිකන් තිබිලම දිරල යනව :cry: :cry: :cry:. Thanks for the comments :love:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    5,851
    10,217
    113
    අම්බකිස්ස
    උබම ලීසීම් දාලා ගත්ත බයික් එක නන් ආයේ හරවනකොට දඩ වදින්නේ නෑ..ට්‍රාන්සර් පේපර්ස්වලට භාරදෙන දවසේ දින දාලා ට්‍රාන්සර් කරගන්න.දැන් නන් rmv වහලා
     
    • Love
    Reactions: skymicro

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    5,347
    1,153
    113
    පරන බයික් එකක් තියනව ඒකෙ පොතේ නම තාම තියෙන්නෙ ලීසින් දාපු එකේ නමට . ලීසින් එකෙන් ගෙවල ඉවරයි කියල දීපු ලියුමත් තියනව . මේක වෙන නමකට හරවගන්නෙ කොහොමද . දඩ ගහනවද . අවුරුදු 4ක් විතර පරනයි ලියුම දීල
    nah dada gahanne nah.. dn ohommama sell karanna.. ganna ekkenata CR eka deletion letter eka denna MTA6 forms sign karala echcharai.. oyat e form set eke tianawa page ekak eka RMV yawanna echcharai..
     
    • Love
    Reactions: krizta and skymicro

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,413
    1,245
    113
    book owner gen ube name ekata transfer pappers tika sing karagena,Uge ID copy ekath aragena,oneday nam danne No objection letter ekakuth ganin book owner gen.leasing company eken dunna deletion letter ekath ekka RMV yawapan,ube name ekata tranfer wela enawa.
     
    • Love
    Reactions: skymicro

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,157
    26,987
    113
    තාම ලන්කාවේ
    නෑ නෑ මගේ බයික් එක . ඒකෙ ෆිනෑස් එක ඉවර කරේ 2017 . එවෙලෙ ලීසින් කොම්පැනි එකෙන් ලියුමක් දුන්න ගෙවල ඉවරයි කියල . පොත තාම තියෙන්නෙ කම්පැනි එකේ නමට . දැන් ඒක මගේ නමට හරවගන්නයි ඕන . විකුනන්න ඕන . නිකන් තිබිලම දිරල යනව :cry: :cry: :cry:. Thanks for the comments :love:
    දඩ වදින්නේ නෑ කොල්ලෝ. ෆිනෑන්ස් කොලේ පරිස්සමට තියා ගනින්.. මේ දවස් වල ඕක මාරු කරන්න යන්න එපා. විකුණන කොට ගන්න එකාට ම කියපන් ට්‍රාන්සර් එක කරගන්න කියලා. රුපියල් 2000 කට අඩු ගාණක් වගේ යන්නේ..ඌ ට්‍රන්සර් කරනකොට ඔය කොලෙත් දෙන්න ඕනේ. එච්චරයි. මොකක්ද බයික් එක?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,735
    6,199
    113
    ඒක වැඩක් නෑනෙ
    දඩ වදින්නේ නෑ කොල්ලෝ. ෆිනෑන්ස් කොලේ පරිස්සමට තියා ගනින්.. මේ දවස් වල ඕක මාරු කරන්න යන්න එපා. විකුණන කොට ගන්න එකාට ම කියපන් ට්‍රාන්සර් එක කරගන්න කියලා. රුපියල් 2000 කට අඩු ගාණක් වගේ යන්නේ..ඌ ට්‍රන්සර් කරනකොට ඔය කොලෙත් දෙන්න ඕනේ. එච්චරයි. මොකක්ද බයික් එක?

    V15 එකක් . තෑන්ක්ස්:love2:
     
    • Like
    Reactions: malakadss