පරන බයික් එකක් තියනව ඒකෙ පොතේ නම තාම තියෙන්නෙ ලීසින් දාපු එකේ නමට . ලීසින් එකෙන් ගෙවල ඉවරයි කියල දීපු ලියුමත් තියනව . මේක වෙන නමකට හරවගන්නෙ කොහොමද . දඩ ගහනවද . අවුරුදු 4ක් විතර පරනයි ලියුම දීල
Danne ekek allan kaloth gana adu wei, nathnam tikak wadi ganak gewanna wei.
ඕක එක සැරේ වෙන නමකට හරවන්න බැහැ
ලීසින් කම්පැනි එකෙන් හරවන්නෙ ලීසින් එක දාපු එකාගෙන නමට, උගෙන් වෙන කාගෙ හරි නමකට හරවන්න ඕන
ඕකෙන් ලංකාවෙ Scam එකක් වෙනවා, ලීසින් තියන වාහන විකුනනවා ටිකක් අඩුවට, ලීසින් එහෙම අලුත් එකාගෙ නමට හරවන්නෙ නැතුව, අලුත් එකා ලීසින් එක ගෙවලා ඉවර උනාම වාහනෙ හැරවෙන්නෙ අර මුලින් ලීසින් එක ගනිපු එකාගෙ නමට, ඌ ආපහු ගානක් ඉල්ලනවා තමන්ගෙ නමට හරවගන්න නම්.
ෆිනෑන්ස් සමාගමේ නම ඉවත් කරන එකට දඩ වදින්නේ නෑ. ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් වල තියෙන දීනේට අනුව තමා දඩ වදින්නේ.දැන් මේක හරවන්න ඕන පලවෙනි එකාගෙ නමටම තමා . දඩේ කොහොම වෙයිද දන්නෙ නැත්ද
ඒ කියන්නෙ ට්‍රාන්ස්ෆර් පේපර්ස් ලීසින් කම්පැනි එකෙන් යවනවද RMV එකටෆිනෑන්ස් සමාගමේ නම ඉවත් කරන එකට දඩ වදින්නේ නෑ. ඔයාගේ නමට ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් වල තියෙන දීනේට අනුව තමා දඩ වදින්නේ.
නෑ නෑ.. ට්‍රාන්ස්ෆර් පේපර්ස් දෙන්න පුලුවන් කලින් අයිතිකාරයාටනේ. ට්‍රාන්ස්ෆර් කරන එකට ෆිනෑන්ස් කම්පෑනි එකේ සම්බන්දයක් නෑ. ඔයා බයික් එක ගන්නකොට කලින් අයිතිකාරයා දෙන්න ඈතිනේ ට්‍රාන්ස්ෆර් පේපර්ස්. ඒකේ දිනයක් දාලාද? ෆිනෑන්ස් එක ඉවර කරපු දිනේ කිසිම සම්බන්ධයක් නෑ ට්‍රාන්ස්ෆර් එකටඒ කියන්නෙ ට්‍රාන්ස්ෆර් පේපර්ස් ලීසින් කම්පැනි එකෙන් යවනවද RMV එකට
නෑ නෑ මගේ බයික් එක . ඒකෙ ෆිනෑස් එක ඉවර කරේ 2017 . එවෙලෙ ලීසින් කොම්පැනි එකෙන් ලියුමක් දුන්න ගෙවල ඉවරයි කියල . පොත තාම තියෙන්නෙ කම්පැනි එකේ නමට . දැන් ඒක මගේ නමට හරවගන්නයි ඕන . විකුනන්න ඕන . නිකන් තිබිලම දිරල යනවනෑ නෑ.. ට්‍රාන්ස්ෆර් පේපර්ස් දෙන්න පුලුවන් කලින් අයිතිකාරයාටනේ. ට්‍රාන්ස්ෆර් කරන එකට ෆිනෑන්ස් කම්පෑනි එකේ සම්බන්දයක් නෑ. ඔයා බයික් එක ගන්නකොට කලින් අයිතිකාරයා දෙන්න ඈතිනේ ට්‍රාන්ස්ෆර් පේපර්ස්. ඒකේ දිනයක් දාලාද? ෆිනෑන්ස් එක ඉවර කරපු දිනේ කිසිම සම්බන්ධයක් නෑ ට්‍රාන්ස්ෆර් එකට
nah dada gahanne nah.. dn ohommama sell karanna.. ganna ekkenata CR eka deletion letter eka denna MTA6 forms sign karala echcharai.. oyat e form set eke tianawa page ekak eka RMV yawanna echcharai..පරන බයික් එකක් තියනව ඒකෙ පොතේ නම තාම තියෙන්නෙ ලීසින් දාපු එකේ නමට . ලීසින් එකෙන් ගෙවල ඉවරයි කියල දීපු ලියුමත් තියනව . මේක වෙන නමකට හරවගන්නෙ කොහොමද . දඩ ගහනවද . අවුරුදු 4ක් විතර පරනයි ලියුම දීල
Thanks matath wadagath meka.nah dada gahanne nah.. dn ohommama sell karanna.. ganna ekkenata CR eka deletion letter eka denna MTA6 forms sign karala echcharai.. oyat e form set eke tianawa page ekak eka RMV yawanna echcharai..
දඩ වදින්නේ නෑ කොල්ලෝ. ෆිනෑන්ස් කොලේ පරිස්සමට තියා ගනින්.. මේ දවස් වල ඕක මාරු කරන්න යන්න එපා. විකුණන කොට ගන්න එකාට ම කියපන් ට්‍රාන්සර් එක කරගන්න කියලා. රුපියල් 2000 කට අඩු ගාණක් වගේ යන්නේ..ඌ ට්‍රන්සර් කරනකොට ඔය කොලෙත් දෙන්න ඕනේ. එච්චරයි. මොකක්ද බයික් එක?නෑ නෑ මගේ බයික් එක . ඒකෙ ෆිනෑස් එක ඉවර කරේ 2017 . එවෙලෙ ලීසින් කොම්පැනි එකෙන් ලියුමක් දුන්න ගෙවල ඉවරයි කියල . පොත තාම තියෙන්නෙ කම්පැනි එකේ නමට . දැන් ඒක මගේ නමට හරවගන්නයි ඕන . විකුනන්න ඕන . නිකන් තිබිලම දිරල යනව![]()
![]()
. Thanks for the comments
![]()
දඩ වදින්නේ නෑ කොල්ලෝ. ෆිනෑන්ස් කොලේ පරිස්සමට තියා ගනින්.. මේ දවස් වල ඕක මාරු කරන්න යන්න එපා. විකුණන කොට ගන්න එකාට ම කියපන් ට්‍රාන්සර් එක කරගන්න කියලා. රුපියල් 2000 කට අඩු ගාණක් වගේ යන්නේ..ඌ ට්‍රන්සර් කරනකොට ඔය කොලෙත් දෙන්න ඕනේ. එච්චරයි. මොකක්ද බයික් එක?