වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    තනියම කලාම තමා කික් එක තියෙන්නෙ. සල්ලිත් ඉතුරුයි. ඊට වඩා මකබාස්ල කරනවට වඩා perfect කරගන්න පුලුවන්.
    නයිස්
    👍👍..ඒකනං හරි... මාර ගතියක් තියෙනව තනියම වැඩක් කරාම..
    මචෝ කියන වචනේ කාන්තාවන් සඳහාත් භාවිතා කල හැක
    තූ...තෝ...
    එල මාත් ඔය වැඩටික කර ගන්නවා සිලින්ඩරුත් ක්ලීන් කරලා පින් ග්‍රීස් කරලා එහෙම.
    නියමයි...👍👍
    කැලිපරේ කියන්නෙ මොකද්ද කියල දාල නෑ :sorry:
    තිරිංග කලපාසය...
    machan brake disk eka tikak kapila wage neda? mage disk dekath me photo eke wage. nikan kapila wage parawal thiyenawa, eth aththatama kapila na wage allala baladdi.
    තදට ගෘ එකක් වගේ ගියොත් ඇරෙන්න, ඩිස් එකේ ඉරි වලින් රොටර් එකේ තත්වෙ කියන්න බෑ...

    රොටර් එක ගෙවිල කියන්න පුලුවන්, රොටර් එකේ තික්නස් එක මැනලම තමයි,
    රොටර් එකේ සටහන් කරල තියෙනව තියෙන්න ඕනෙ අවම තික්නස් එක...

    එලියට ලිප් එකක් වගේ තියෙන කොටස ගොඩක් තියෙනවනං, ඩිස් එක ෆේස් කරල ඒක යවන්න ඕනෙ...
    මගෙත් ඩිස් එකේ ලිප් එක එළියට තියෙනව ටිකක්....

    කාලෙකින් පට්ට ත්‍රෙඩ් එකක් 👏

    අළුත් බ්‍රේක් පෑඩ් එක්ක එන ග්‍රීස් පැකට් වලට මොකද කරන්නේ :unsure:
    ඒක පින් එක ග්‍රීස් කරන්න තියෙන්නෙ...


    මට ජපන් පෑඩ්ස් හොයාගන්න බැරිවුනා...
    හේතුව,
    අද ත්‍රෙඩ් එක දැම්මට, මම පෑඩ් ටික මාරු කෙරුවෙ අපේ රටේ කන්න කැඳවත් නැති කාලෙක...
    ඉතිං ජපං පෑඩ්ස් හොයාගන්න තිබුණෙ නෑ කඩවල් වල... මැලේසියන් හෝ තාය්වාන් පෑඩ් ජෝඩුවක් දැම්මෙ.. ඒකට ග්‍රීස් පැකට් ආවෙ නෑ..
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    උබෙ ගෙදර වෙන වාහන තියනවද මොකද ඔය වගේ ඒව කරන්න ගිහින් අව්ල් ගියොත් හදනකන් එකක් තියෙන්න එපැයි....
    බයික් එක තියෙනව...
    පුට් සයිකලෙත් තියෙනව...😃
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    උබෙ ගෙදර වෙන වාහන තියනවද මොකද ඔය වගේ ඒව කරන්න ගිහින් අව්ල් ගියොත් හදනකන් එකක් තියෙන්න එපැයි....

    බයික් එක තියෙනව...
    පුට් සයිකලෙත් තියෙනව...😃

    ඇයි Vitz එක
    ඇයි මිස්ගේ ෆොටෝ එකේ තියන ප්‍රාඩෝ එක :p
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ආ ඒකයි එහෙනන් බය නැත්තෙ...
    "ගලවන්න බයයිනං ජීවිතේට හදන්න හම්බවෙන්නෙ නෑ..."
    -phbhagya-


    ඒ තියරිය,
    ළමයෙක්, පැලයක්, උපකරණයක් වගේ ඕනෙම දේකට අදාලයි...

    ඇයි මිස්ගේ ෆොටෝ එකේ තියන ප්‍රාඩෝ එක :p
    ඒක මම තොට කිවුව කියල හිතාගං...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    "ගලවන්න බයයිනං ජීවිතේට හදන්න හම්බවෙන්නෙ නෑ..."
    -phbhagya-


    ඒ තියරිය,
    ළමයෙක්, පැලයක්, උපකරණයක් වගේ ඕනෙම දේකට අදාලයි...
    වීඩියෝ එක බැලුවෙ දැං.

    රෝදෙ ගලවන්න ග්ලවුස් දාල පෑඩ් ගලවනකොට මජං නෑවෙ කොහොමද :baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වීඩියෝ එක බැලුවෙ දැං.

    රෝදෙ ගලවන්න ග්ලවුස් දාල පෑඩ් ගලවනකොට මජං නෑවෙ කොහොමද :baffled:
    හොඳට බැලුවොත් තව වෙනසක් පෙනෙයි...
    සමහර තැන් වල හොඳට එළිය තියෙනව, සමහර තැන් කලුවරයි..

    ඕක එක දවසක, වැඩට යන්න කලින් උදේ ටික වෙලාවකුයි, වැඩ ඇරිල ඇවිල්ල රෑ යාමෙ කොටසකුයි කරේ...
    ග්ලවුස් දාගෙන වැඩ කරේ උදේද, රෑද කියලනං මතක නෑ... ඔය වරු දෙකේ ක්ලිප් එකතු කරල තමයි වීඩියෝව හදල තියෙන්නෙ...😃

    මතක විදිහට,
    පරණ පෑඩ්ස් උදේ යනකොට ගලවගෙන ගිහින්, හවස එනකොට අලුත් පෑඩ් ගෙනල්ල දැම්ම වෙන්න ඕනෙ...

    ග්ලවුස් දාල තියෙන්නෙ දකුණු පැත්තෙ රෝදෙ වැඩ කරන වෙලාවෙ විතරයිද කොහෙද... වම්පැත්තෙ රොදෙ ග්ලවුස් නෑ...
     
    • Love
    • Like
    Reactions: NRTG and Hyaenidae