වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි ලු...
යකෝ එතකොට තෙල් නැතුව නතර වෙච්ච වාහන වලට කරේ තියන් ඇවිල්ල තෙල් ගහන්න ද කියන්නේ
පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරන බවට චක්‍ර ලේඛනයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි. ඒ අනුව අද(07) දිනයේ සිට අදාළ ඉන්ධන හිඟයට පූර්ණ විසඳුම් ලැබෙන තෙක් ඉන්ධන පිරවුම්හල්වලින් වාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරනු ඇත. ඒ හේතුවෙන් අද දිනයේ සිට පෙට්‍රල් ලබා ගැනීමට වාහනය රැගෙනයාම අත්‍යවශ්‍ය වන අතර කෑන්-බූලි යනාදිය සඳහා පෙට්‍රල් නිකුත් නොකරන බවද සඳහන්ය.