වාහනේ වැඩිම කීයටද ගිහින් තියෙන්නෙ?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,654
    8,386
    113
    107 ගියා හයි වේ. ගානක්වත් නෑ යනව කියලා ඉතින් රෑ නිසා වෙන්න ඇති. යාපනේ හතරමන් හන්දිවල මිනිස්සු බලන් ඉදලා දාන්නේ විනය හොදයි නමුත් එකපාරම වයසක පොරක් සයිකල් එක දැම්මා නූලෙන් බේරුනා බ්‍රෙක් එක ස්නකිව ගහපු නිසා.
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    174 Kmph, a decade back using a Toyota Aqua (2014 one) in Southern highway. After that I used few sedans like Premio, Allion (not the final version 2013 and 14), but Aqua is one of the most reliable and stable car.
     
    • Love
    Reactions: Tricle_Buwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වැඩිම ගිහින් තියෙන්නෙ... 140-150 අතර,
    හයිවේ එකේ, අඳුරන කෙනෙක් ගෙනිච්ච ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන්...
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    80

    ඊට වඩා යන්න බෑ 60 ට වගේ ගියත් ගෙදර උන් බෙරිහන් දෙනවා.
    Mn drive krnakota gedra balla hitan okkoma drive krnne u anik velavata pissu kela kela inne mn wheel eka athata gttoth u karima focus eke innawa
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    Daily 139 highway/ maximum 180 gihilla thiyenawa.
    puluwan uparima neweyi ithin thamanta control karaganna puluwan uparima giyoth apith parissamen gihin ei, pare yana ahinsaka minissuth parissamata yana gamanak yai
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,930
    2,955
    113
    පුත්තලම - අනුරාදපුර පාරෙ ඉද්ද ගැහුව වගේ කෙලින් හරියක් තියනවා. පාන්දර 5 විතර 140 ගිහින් තියනවා. එදා හිතාගත්තා ආයෙ ලොවෙත් එච්චර හයියෙන් එලවන්නෙ නෑ කියලා
     

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    180 kmph (RPM 5+) - Toyota Vios 2003
    at Southern expressway

    Tawa puluwan meter eka 200Kmph wenakan tiyenawa. Yaluwek giya front passenger seat eke aya baya wela epa kiwwa. Ayenam kawadawath ehema yanne na kiyala hithuwa. Tikak issarahata yaddi Land Cruiser ekak tibba front wheel eke hulan gihin. 180 Kmph yaddi mage eke ehema una nam kiyala hithuna. Dan nam maximum 90-100 Kmph. Wegayen yana eka weera kamak neme kiyala terum ganna kalayak yanawa.