Happa machan....e welawe ithin shock wenawa ne onama kenekta...thawa podden wele,meka patta watina video ekak kata hari uganwanna meke bayanaka kama,Thx machan share kalata..
ඔව්. Service eken ඒක දාන්නේ. 40K වලින් මාරු කරේ.ටොයෝටා බ්‍රේක් ඔයිල් තමා දාලා තිබුනේ..
මම ලඟත් වැඩිපුර බෝතලයක් තිබුණ ඒ ජාතියෙන්ම නිසා තව බෝතල් 2ක් හෙව්වේ ඒකයි
උඹේ lockhead නම් තියෙනේ වෙන ඒවා කවලම් කරන්න යන එපා
මළ විකාර....
ගෑනි වගේයැ වාහනේ....![]()
puruddak hatiyata sathiyakata sarayak wath bonnet arala fluid levels balanna one wahane mokak unath. man nam nikam inna gaman wahane yata balanawa. brake oil aniwa balanawa. monawa hari lawata hari leak wenewa nam hoyanna puluwan. samaharu hithanne service ekedi witharai owa balanna one kiyala. eka hondhai nithara duwanne nethi wahana walata.
poddak adu wena eka nam awlak netuwa athi. man power steering leak ekak hoya gaththa lede denna kalin yata balala.100%
Meka dakala maath baladdi brake fluid poddak withara adu wela but leak ekak nam penna na. Min max athara madata wada tikak wadiyen thiyenne. Max karala balanna gedara thyna brake fluid parana wadi aluth ekak aran kadana eka padui oya chuttata
Yatata watenna tharam leak ekak penna naha. Balamuko labana mase service eka karaddi refill karala aduweida kylapoddak adu wena eka nam awlak netuwa athi. man power steering leak ekak hoya gaththa lede denna kalin yata balala.
Crime watchවාහනේ වෙලට ගියානන් හොඳයි කියල හිතෙයි උඹටවයිෆ් පොඩි එකා හම්බෙන්න ඉන්න දවස්වල මම වාහනේ ගෙදර ගැරේජ් එකේ ඉඳල පාරට දාන්න යනකොට එක පාරට වාහනේ ඉස්සරහට ආව. හවස ගේන්න දෙයක් අමතකවෙලා කියන්න. මම break කරාට යන්තමට ඇඟේ වැදිල නතර උනේ. හැබැයි මෙයා තාම කියන්නෙ එයාව හප්පන්න හැඳුව කියල
![]()
ඒකනෙ බං. හිතාගන්න බෑ ඔව්වා රීකන්ඩිසන් දැම්ම කිව්වමලොතරැයියක් ගත්තෙ නැද්ද එදාමාර ලක් එකක් තිබිල තියෙන්නෙ
හැබැයි මටනං හිතෙන්නෙ රබර් පාට්ස් යූස්ඩ් ඒවා දාන එක මෝඩ වැඩක් කියලා, ඕවා කොච්චර කල් පාවිච්චි කරලද කොච්චර කල් වාහනේම තියෙද්දි යාඩ්ස් වල දිරලද කොච්චර කල් ජරාව එක්ක ස්ටොරේජ් එකේ තිබ්බද කියලා කවුද දන්නේ?
ඔව්. ඒක ඇත්තbrake brake brake brake brake brake........... kiyana wele ubata B ekata dala. ganita parking brake eka paganna kiyanna thibba.