වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

batwise

Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ටොයෝටා බ්‍රේක් ඔයිල් තමා දාලා තිබුනේ..
    මම ලඟත් වැඩිපුර බෝතලයක් තිබුණ ඒ ජාතියෙන්ම නිසා තව බෝතල් 2ක් හෙව්වේ ඒකයි
    උඹේ lockhead නම් තියෙනේ වෙන ඒවා කවලම් කරන්න යන එපා
    ඔව්. Service eken ඒක දාන්නේ. 40K වලින් මාරු කරේ.
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    puruddak hatiyata sathiyakata sarayak wath bonnet arala fluid levels balanna one wahane mokak unath. man nam nikam inna gaman wahane yata balanawa. brake oil aniwa balanawa. monawa hari lawata hari leak wenewa nam hoyanna puluwan. samaharu hithanne service ekedi witharai owa balanna one kiyala. eka hondhai nithara duwanne nethi wahana walata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මළ විකාර....
    ගෑනි වගේයැ වාහනේ....:oo:

    100%

    puruddak hatiyata sathiyakata sarayak wath bonnet arala fluid levels balanna one wahane mokak unath. man nam nikam inna gaman wahane yata balanawa. brake oil aniwa balanawa. monawa hari lawata hari leak wenewa nam hoyanna puluwan. samaharu hithanne service ekedi witharai owa balanna one kiyala. eka hondhai nithara duwanne nethi wahana walata.

    Meka dakala maath baladdi brake fluid poddak withara adu wela but leak ekak nam penna na. Min max athara madata wada tikak wadiyen thiyenne. Max karala balanna gedara thyna brake fluid parana wadi aluth ekak aran kadana eka padui oya chuttata
     
    • Love
    Reactions: PHBhagya

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    100%

    Meka dakala maath baladdi brake fluid poddak withara adu wela but leak ekak nam penna na. Min max athara madata wada tikak wadiyen thiyenne. Max karala balanna gedara thyna brake fluid parana wadi aluth ekak aran kadana eka padui oya chuttata
    poddak adu wena eka nam awlak netuwa athi. man power steering leak ekak hoya gaththa lede denna kalin yata balala.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    poddak adu wena eka nam awlak netuwa athi. man power steering leak ekak hoya gaththa lede denna kalin yata balala.
    Yatata watenna tharam leak ekak penna naha. Balamuko labana mase service eka karaddi refill karala aduweida kyla
     
    • Like
    Reactions: hrm

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වාහනේ වෙලට ගියානන් හොඳයි කියල හිතෙයි උඹට 😂 වයිෆ් පොඩි එකා හම්බෙන්න ඉන්න දවස්වල මම වාහනේ ගෙදර ගැරේජ් එකේ ඉඳල පාරට දාන්න යනකොට එක පාරට වාහනේ ඉස්සරහට ආව. හවස ගේන්න දෙයක් අමතකවෙලා කියන්න. මම break කරාට යන්තමට ඇඟේ වැදිල නතර උනේ. හැබැයි මෙයා තාම කියන්නෙ එයාව හප්පන්න හැඳුව කියල 😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වාහනේ වෙලට ගියානන් හොඳයි කියල හිතෙයි උඹට 😂 වයිෆ් පොඩි එකා හම්බෙන්න ඉන්න දවස්වල මම වාහනේ ගෙදර ගැරේජ් එකේ ඉඳල පාරට දාන්න යනකොට එක පාරට වාහනේ ඉස්සරහට ආව. හවස ගේන්න දෙයක් අමතකවෙලා කියන්න. මම break කරාට යන්තමට ඇඟේ වැදිල නතර උනේ. හැබැයි මෙයා තාම කියන්නෙ එයාව හප්පන්න හැඳුව කියල 😂
    Crime watch 😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    ලොතරැයියක් ගත්තෙ නැද්ද එදා :D මාර ලක් එකක් තිබිල තියෙන්නෙ

    හැබැයි මටනං හිතෙන්නෙ රබර් පාට්ස් යූස්ඩ් ඒවා දාන එක මෝඩ වැඩක් කියලා, ඕවා කොච්චර කල් පාවිච්චි කරලද කොච්චර කල් වාහනේම තියෙද්දි යාඩ්ස් වල දිරලද කොච්චර කල් ජරාව එක්ක ස්ටොරේජ් එකේ තිබ්බද කියලා කවුද දන්නේ?
    ඒකනෙ බං. හිතාගන්න බෑ ඔව්වා රීකන්ඩිසන් දැම්ම කිව්වම
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    බේක් ඔයිල් කවලම් කරලා වර්ග දෙකකින් දන්න හොඳ නෑ (mix වෙන්නේ නෑ) ඒ නිසා

    Me seen eka mokadda ban?brand eka wenas wunata oil eke grade eka 1i nam case ekak na ne neda?
    hithapan DOT 4 oil eka kiyala,brand eka wenas wunath DOT 4 oil ekama demmoth case ekak wenna ba ne neda?service waladi ehema nathinam adu purawanne kohomada?
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    Dot 3 oni oil ekak mix karanna puluwan onima brand ekaka.. dot 4 oil eka interchangeable dot 3 ewath ekka.. dot 5 eka wenas eka synthetic.. eka mix karanna baa.. anika brake oil can eka open karata passe aith thiyagena use karanna baa..
     
    • Like
    Reactions: pc kush

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    brake brake brake brake brake brake........... kiyana wele ubata B ekata dala. ganita parking brake eka paganna kiyanna thibba.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    brake brake brake brake brake brake........... kiyana wele ubata B ekata dala. ganita parking brake eka paganna kiyanna thibba.
    ඔව්. ඒක ඇත්ත
    ඒත් මම හිතුවේ ම ගෑනි බ්‍රේක් කියලා accelerator pedal එක පාගනවා කියලනේ..

    මම ඩ්‍රයිවින් සීන් එකේ හිටියා නම මම ඒ ටික කරනවා
     
    • Sad
    Reactions: luk3r

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Shocked Nicki Minaj GIF by Vevo
    \

    meka dakala thamange car eka awurudu 20ta wada parana ekak kiyala matak unama