බේක් ඔයිල් කවලම් කරලා වර්ග දෙකකින් දන්න හොඳ නෑ (mix වෙන්නේ නෑ) ඒ නිසා
Me seen eka mokadda ban?brand eka wenas wunata oil eke grade eka 1i nam case ekak na ne neda?
hithapan DOT 4 oil eka kiyala,brand eka wenas wunath DOT 4 oil ekama demmoth case ekak wenna ba ne neda?service waladi ehema nathinam adu purawanne kohomada?
සමහර විට උඹලා හරි ඇතිDot 3 oni oil ekak mix karanna puluwan onima brand ekaka.. dot 4 oil eka interchangeable dot 3 ewath ekka.. dot 5 eka wenas eka synthetic.. eka mix karanna baa.. anika brake oil can eka open karata passe aith thiyagena use karanna baa..
ලීක් නැතුව බ්‍රේක් ඔයිල් අඩු වෙලානං, බ්‍රේක් ලයිනර්, බ්‍රේක් ෆෑඩ් චෙක් කරන්න. ගෙවෙනකොට අඩුවෙනව....100%
Meka dakala maath baladdi brake fluid poddak withara adu wela but leak ekak nam penna na. Min max athara madata wada tikak wadiyen thiyenne. Max karala balanna gedara thyna brake fluid parana wadi aluth ekak aran kadana eka padui oya chuttata
මට ගැරේජ් එකේ බිම ඔයිල් තියෙනවද කියල බැලුවොත් ඇරෙන්න, යටවං බැලෙන්නෙ නෑ.puruddak hatiyata sathiyakata sarayak wath bonnet arala fluid levels balanna one wahane mokak unath. man nam nikam inna gaman wahane yata balanawa. brake oil aniwa balanawa. monawa hari lawata hari leak wenewa nam hoyanna puluwan. samaharu hithanne service ekedi witharai owa balanna one kiyala. eka hondhai nithara duwanne nethi wahana walata.
මටත් එහෙම වුනා...\![]()
meka dakala thamange car eka awurudu 20ta wada parana ekak kiyala matak unama
ලීක් නැතුව බ්‍රේක් ඔයිල් අඩු වෙලානං, බ්‍රේක් ලයිනර්, බ්‍රේක් ෆෑඩ් චෙක් කරන්න. ගෙවෙනකොට අඩුවෙනව....
මට ගැරේජ් එකේ බිම ඔයිල් තියෙනවද කියල බැලුවොත් ඇරෙන්න, යටවං බැලෙන්නෙ නෑ.
ෆ්ලුයිඩ් ලෙවල්නං නිතරම බැලෙනව...
මටත් එහෙම වුනා...![]()
මගෙත් තෙල් අඩුවෙන්නෙ නෑ..., සුමාන දෙක තුනකට කලින් ෆෑඩ් දැම්ම, මම ගෙදර දැම්මෙ.... එතකොට බ්‍රේක් ලයින් ටික බැලුව අවුලක් තිබුණෙ නෑ..masata 6kata sarayak wage break intermittently adu wela naha pedal eka yatatama bahina scene ekak una
henama rare wenne eth bayay
risk ekak ganna bari nisa breakbooster and break pump giya awurudde replace kala
![]()
mata yata balanna lesyi. usai ne
මට ගැරේජ් එකේ බිම ඔයිල් තියෙනවද කියල බැලුවොත් ඇරෙන්න, යටවං බැලෙන්නෙ නෑ.
ෆ්ලුයිඩ් ලෙවල්නං නිතරම බැලෙනව...