Questions වාහනේ electric වැඩ

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා

    මගේ bike එකේ horn එක මාරු කර ගන්න ඕන. ටිකක් සද්දේ ඇහෙන එකක් දාගන්න ඕන. ඔය වැඩේට බැටරි එකෙන් වෙනම line එකක් අරගෙන කරන්න ඕනි කියල අහල තියෙනවා. ඕක විශ්වාසවන්තව වාහනේට අවුලක් වෙන්නේ නැතුව කරගන්න හොඳ place එකක් හොයා ගන්න ඕනි. වාහන වල horn වෙනස් කරපු අයගෙන් recommend කරන්න පුළුවන් place එකක් කියහල්ලකෝ

    පිළියන්දල , මහරගම කිට්ටුව නම් පට්ට

    ඔය වැඩ ගැන මෙලෝ හසරක් මම දන්නේ නැ. එකයි උඹලගෙන් උදව් ඉල්ලන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,738
    113
    Dual horn nm
    රීලෙ එකක් දාලා හදන්නෙ.

    ඔය පැත්තෙ නම් නොදනි තැනක් :(
     
    • Like
    Reactions: nnjeevana

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කියන්න තැනක් දන්නෙ නන් නැ bump
    කොහෙන් කරත්

    මේන් හනස්ස මැදින් කපන්න දෙන්න එපා
    හෙඩ් ලයිට් වලට යන තැනින් වහෙ අදින්නත් එපා ඉතින්
    එව ග්‍රෙඩ් කරල තියෙන්නෙ ඒ ගානට
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    කියන්න තැනක් දන්නෙ නන් නැ bump
    කොහෙන් කරත්

    මේන් හනස්ස මැදින් කපන්න දෙන්න එපා
    හෙඩ් ලයිට් වලට යන තැනින් වහෙ අදින්නත් එපා ඉතින්
    එව ග්‍රෙඩ් කරල තියෙන්නෙ ඒ ගානට
    වැඩේ කරගන්න තැනකුත් recommend කරපංකෝ
     
    • Sad
    Reactions: Solo Rider