වාහනේ Number එකේ අවුල [Help]

001R

Member
Feb 17, 2015
213
41
0
වාහනේ Number එකේ අවුල [Help]

මෙහෙමයි මම වාහනයක් බැලුවා,හි වැඩේ කියන්නෙ එකේ නම්බර් එකේ එකතුව 13 යි,ඉතින් යාළුවෝ කියනවා ගන්න එපා කියලා,13 හොඳ අංකයක් නෙමෙයි කියලා,මම නම් මෙවා විශ්වාස කරන්නෙ නැ,එත් මෙකේ ඇත්තක් කාට හරි පෙනිලා තියනවාද ?

xx-3820 වාහනේ අංකය :P
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොන හුත්තක්ද ඕයි කාර් එක හොඳනම් ගනින්

    තොට හිත හදාගන්න අමාරුනම් ගිය සතියෙ සත්‍යාගාරය බලපන්..
    සුමනෙ අංකල්ට සරමෙ ගූ යන හැටි දැක්කනම් තෝ ලොවෙත් ඔය හුත්තෙ අංක බල බල ඉන්නෙ නෑ
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මමනම් දකින එකම අවුල නැවත විකුණන්න පොඩ්ඩක් කරදර වෙන එක...

    දැන් හිතපන් උඹ වුනත් දෙපාරක් විතර හිතලා.. උත්තරයක් නැති තැන අපෙනුත් අහනවනෙ.. ඕක 13 නෙවෙයිනම් එහෙම නෑනෙ
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Aduwata denawa nam ganna. Oya wikunaddith aduwata denwa nam ona tharam buyers la innawa.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    13 දිග වැඩියි..
    3 + 1 = 4න් ගනිං.. :yes:
    ඒක අගට ඇපෙන්ඩ් කරපං :yes:
    ඊට පඩ්ඩෙ වැලිඩේශන් එකේදි හතර තියෙනවද බැලුවාම ලේසියි :yes:
    වාහනේ නැතිවුනත් කෙලින්ම නොම්බරේ වැලිඩේට් කල්ලම පොල්සියට කිව්වෑකි.. කෝමද ආතල් එක :baffled: