මගේ වාහනේ Number Plate එක බයීසලේක වැදිලා හිරිලා තියෙන්නේ. ඒ Number Plate එක දීලා ඒ වෙනුවට අලුත් Number Plate එකක් ගන්න Procedure එක දන්න කෙනෙක් ඉන්නවද
මතක විදිහට 4500ක් ද කොහෙද....වාහනේ උඹෙ නමටම තියෙනව නම් නාරාහේන්පිට අරන් යන්න පොතයි හීරිච්ච නම්බර් ප්පේට් එකයි . උන් පරණ ප්ලේට් එක භාරගෙන රිසිට් එකක් දෙනව ගෙවන්න. ගෙව්වා ටික දවසකින් ගත්ත හැකි.
2500 neda? maru karanna dagalana eka therumak na akuru penawa namමතක විදිහට 4500ක් ද කොහෙද....
ඕක කැඩිලා නැති නම්, ඉල්ලකම් අකුරු පේනවා නම් මාරු කරන්න දගලන එක අපරාදයක්...
දැන් බැලුවා. 2400/- බයික්, 3300 car.2500 neda? maru karanna dagalana eka therumak na akuru penawa nam
මගේ නමට නෙමෙයි නම් තියෙන්නෙ?වාහනේ උඹෙ නමටම තියෙනව නම් නාරාහේන්පිට අරන් යන්න පොතයි හීරිච්ච නම්බර් ප්පේට් එකයි . උන් පරණ ප්ලේට් එක භාරගෙන රිසිට් එකක් දෙනව ගෙවන්න. ගෙව්වා ටික දවසකින් ගත්ත හැකි.
ඔක්කොම නම් පේනව හැබැයි ඇන දෙකදාන තැන චොර වෙලා.2500 neda? maru karanna dagalana eka therumak na akuru penawa nam
ube namata neme nam ledak.. onna ohe oken duwapan number eka penawa namමගේ නමට නෙමෙයි නම් තියෙන්නෙ?
ඔක්කොම නම් පේනව හැබැයි ඇන දෙකදාන තැන චොර වෙලා.
------ Post added on Aug 10, 2021 at 11:48 AM
පිස්සු නැතිව වොෂර් දෙකක් දාල හයි කරගනින්. මේ දවස් වැල ඕවට බඩගාලා චාටර් වෙන්නේ නැතිව.මගේ නමට නෙමෙයි නම් තියෙන්නෙ?
ඔක්කොම නම් පේනව හැබැයි ඇන දෙකදාන තැන චොර වෙලා.
------ Post added on Aug 10, 2021 at 11:48 AM
පිස්සු නැතිව වොෂර් දෙකක් දාල හයි කරගනින්. මේ දවස් වැල ඕවට බඩගාලා චාටර් වෙන්නේ නැතිව.
පස්සේ විකුණන වෙලාවක බලපන්...


ඩෙල්ටත් අරගෙන නම්බර් ප්ලේටුත් මාරුකරන් ගෙදර එන්න පුළුවන්තමුන්ගෙ නමට නැත්තං ගන්න බෑ. අලුත් ප්ලේට් එක ආවම ගන්න යන්න ඕනෙත් තමුංමයි.මගේ නමට නෙමෙයි නම් තියෙන්නෙ?
ඔක්කොම නම් පේනව හැබැයි ඇන දෙකදාන තැන චොර වෙලා.
------ Post added on Aug 10, 2021 at 11:48 AM
මගෙ එකෙත් කලු සුදු ලැකර් වලින් ආට් වර්ක් කරල තියෙන්නෙ..පිස්සු නැතිව වොෂර් දෙකක් දාල හයි කරගනින්. මේ දවස් වැල ඕවට බඩගාලා චාටර් වෙන්නේ නැතිව.
පස්සේ විකුණන වෙලාවක බලපන්...
මගේ නමට නෙමෙයි නම් තියෙන්නෙ?
ඔක්කොම නම් පේනව හැබැයි ඇන දෙකදාන තැන චොර වෙලා.
------ Post added on Aug 10, 2021 at 11:48 AM
එක නෙමේ පොස්ට් එක දාලා තියෙන්නේ "බෑඩ්ගර්ල්පරක්" ඒ උනාට උත්තර දීලා තියෙන්නේ උ වෙනුවට "හේෂාන්දුමින්ද"මගේ වාහනේ Number Plate එක බයීසලේක වැදිලා හිරිලා තියෙන්නේ. ඒ Number Plate එක දීලා ඒ වෙනුවට අලුත් Number Plate එකක් ගන්න Procedure එක දන්න කෙනෙක් ඉන්නවද
නෑ බන් ඉතින් මගේ එකත් කෙල වෙලානෙ. ඊයෙ මම වෙනම ත්‍රෙඩ් එකක් දැම්මෙ මේකට.එක නෙමේ පොස්ට් එක දාලා තියෙන්නේ "බෑඩ්ගර්ල්පරක්" ඒ උනාට උත්තර දීලා තියෙන්නේ උ වෙනුවට "හේෂාන්දුමින්ද"
මේ උබේ second එකද..??????![]()
![]()
![]()
දැන් දැක්කේ.............![]()
කිචි කිචි ගානව බන් නම්බර් ප්ලේට් එක හෙල්ලෙද්දි. විලි ලැජ්ජයි ඒ සද්දෙ එක්ක යද්දි.පිස්සු නැතිව වොෂර් දෙකක් දාල හයි කරගනින්. මේ දවස් වැල ඕවට බඩගාලා චාටර් වෙන්නේ නැතිව.
පස්සේ විකුණන වෙලාවක බලපන්...
doble tape වලින් වොෂර් එක අස්සට කැල්ලක් දාල හිර කරන්න රබර් වොෂර් එකක් වගේ හොදට් හිර වෙලා සද්ද නැතිව සෙට් වෙයි, ඕවා කියන්නත් ඕන ද බන්නෑ බන් ඉතින් මගේ එකත් කෙල වෙලානෙ. ඊයෙ මම වෙනම ත්‍රෙඩ් එකක් දැම්මෙ මේකට.
කිචි කිචි ගානව බන් නම්බර් ප්ලේට් එක හෙල්ලෙද්දි. විලි ලැජ්ජයි ඒ සද්දෙ එක්ක යද්දි.
------ Post added on Aug 10, 2021 at 1:14 PM
ඒ ඇනේ මලකඩ කාලා බන්. ඇනේවත් ගලවන්න බෑ. කපන්න ඕන ඇනේ. අනික ඉතින් නම්නර් ප්ලේට් එකේ ලුක් එක තමා මට ලොකුම සීන් එක. දිරල කැඩිලනෙ.doble tape වලින් වොෂර් එක අස්සට කැල්ලක් දාල හිර කරන්න රබර් වොෂර් එකක් වගේ හොදට් හිර වෙලා සද්ද නැතිව සෙට් වෙයි, ඕවා කියන්නත් ඕන ද බන්
එහෙනම් ගන්නම වෙනවා නේ.. ෆ්‍රී ඩෙල්ටා හම්බුනොත් පොස්ට් එකක් දාලා දැනුවත් කරපන්....ඒ ඇනේ මලකඩ කාලා බන්. ඇනේවත් ගලවන්න බෑ. කපන්න ඕන ඇනේ. අනික ඉතින් නම්නර් ප්ලේට් එකේ ලුක් එක තමා මට ලොකුම සීන් එක. දිරල කැඩිලනෙ.![]()
පොත තමංගෙ නමට හරවල නැත්තං ගන්න පුලුවන්ද?වාහනේ උඹෙ නමටම තියෙනව නම් නාරාහේන්පිට අරන් යන්න පොතයි හීරිච්ච නම්බර් ප්පේට් එකයි . උන් පරණ ප්ලේට් එක භාරගෙන රිසිට් එකක් දෙනව ගෙවන්න. ගෙව්වා ටික දවසකින් ගත්ත හැකි.