වාහනේ RPM එක වැඩි වෙන ප්‍රශ්නයක්
මචංලා මගේ වාහනේ Nissan X Trail (2001) එක පොඩි අවුලක් තියනවා. ගමනක් යද්දී ටිකක් පිකප් කර කර ස්පීඩ් කරලා යද්දී ටිකකින් වාහනේ rpm එක සෑහෙන්න වැඩි වෙනවා. ඒක වෙන්නේ යන අතරමයි. RPM එක වැඩි වුනාට වාහනේ speed වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් 2000 වගේ තියන RPM එක ඊට පස්සේ 3000 ට වගේ නගිනවා

.
එහෙම වුනාම එන්ජිම නවත්තලා විනාඩි දෙකක් විතර තිබ්බම ආයෙත් normal. ඊට පස්සේ ගමන යන්න පුළුවන්
.
සමහරු කියනවා මේක Throttle sensor එකේ ලෙඩක් කියලා, තව කියනවා Accelerator Sensor ලෙඩක් කියලා, තව එකෙක් රු. 10,000 අරන් AC එක හැදුවා පණ්ඩිතයා වගේ ඒකෙයි ලෙඩේ තියෙන්නේ කියලා, වැඩක වුනේ නෑ

.
කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවානම් පොඩි උදව්වක් දෙන්න
.
Rep 10+ දෙනවා හැමෝටම

.
මචංලා මගේ වාහනේ Nissan X Trail (2001) එක පොඩි අවුලක් තියනවා. ගමනක් යද්දී ටිකක් පිකප් කර කර ස්පීඩ් කරලා යද්දී ටිකකින් වාහනේ rpm එක සෑහෙන්න වැඩි වෙනවා. ඒක වෙන්නේ යන අතරමයි. RPM එක වැඩි වුනාට වාහනේ speed වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් 2000 වගේ තියන RPM එක ඊට පස්සේ 3000 ට වගේ නගිනවා

. එහෙම වුනාම එන්ජිම නවත්තලා විනාඩි දෙකක් විතර තිබ්බම ආයෙත් normal. ඊට පස්සේ ගමන යන්න පුළුවන්
.සමහරු කියනවා මේක Throttle sensor එකේ ලෙඩක් කියලා, තව කියනවා Accelerator Sensor ලෙඩක් කියලා, තව එකෙක් රු. 10,000 අරන් AC එක හැදුවා පණ්ඩිතයා වගේ ඒකෙයි ලෙඩේ තියෙන්නේ කියලා, වැඩක වුනේ නෑ

.කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවානම් පොඩි උදව්වක් දෙන්න

. Rep 10+ දෙනවා හැමෝටම

.