ඉස්සරහට ලංකාවේ FREE AUCTION සයිට් ඔක්කොම වහනවා . බලන්න පුළුවන් වෙන්නේ DEALER කෙනෙකුට හෝ LOCAL IMPORTER කෙනෙකුට විතරයි. දැනටමත් එක කරගෙන යනවා . ලංකාවේ වාහන MARKET එක චෝර කරපු එක COMPANY කාරයෙක් ඉන්නවා උ පකිස්ථානයේ ඉදලා ඔක්කොම කරන්නේ. ජපනෙත් තනිකරම ගූ කරගෙන ඉන්නේ. කුලියාපිටිය , මහරගම ලගදී කෝල් CENTERS දෙකක් දැම්මා ඉන්දියාවෙන් , MALDIVES වලින් කොල්ලෝ ගෙනාවා දැන් GAME එක දෙනවා VIOP PHONE USE කරගෙන වටේටම කෝල් කරනවා






eken thama me patalali okkoma