වාහන ආදයම් බලප්‍රත්‍ර

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    වාහන ආදයම් බලප්‍රත්‍ර දැන් online ගන්න බැරිද බං. මම Insurance එකයි Emission Test Certificate එකයි validate කරන්න ගියාම error එකක් එනවා. මෙම සේවාව දැනට අක්‍රියව ඇත. කරුණාකර පසුව උත්සාහ කරන්න . මේ ලගදි මේ සේවාව online ලබාගත්ත කවුරු හරි ඉන්නවද?
    Screenshot 2023-06-26 175631.jpg
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේක වෙලාවකට වැඩ කරන්නේ නැහැ කියලා කට්ටිය දාලා තිබ්බා එළකිරි එකෙත්.

    මමත් ඉස්සර ඕකෙන් තමයි ගත්තේ. ඒ දවස් වල හොදයි. ඒත් දැන් දැන් ඔන්ලයින් ගන්න ගියාම සයිට් එක වැඩ කරන්නෙත් නැහැ. වෙලාවකට මාසෙකටත් වැඩිය යනවා පොස්ට් එකේ බලපත්‍රය එන්න.

    ඒ නිසා ප්‍රා.ලේ එකට ගිහින් ගන්න එක ලේසියි. එතන සෙනගත් නැහැ.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේක වෙලාවකට වැඩ කරන්නේ නැහැ කියලා කට්ටිය දාලා තිබ්බා එළකිරි එකෙත්.

    මමත් ඉස්සර ඕකෙන් තමයි ගත්තේ. ඒ දවස් වල හොදයි. ඒත් දැන් දැන් ඔන්ලයින් ගන්න ගියාම සයිට් එක වැඩ කරන්නෙත් නැහැ. වෙලාවකට මාසෙකටත් වැඩිය යනවා පොස්ට් එකේ බලපත්‍රය එන්න.

    ඒ නිසා ප්‍රා.ලේ එකට ගිහින් ගන්න එක ලේසියි. එතන සෙනගත් නැහැ.
    බලපන් ඉතින්... ලෝකෙම ඉස්සරහට යද්දි අපේ උන් ගල් යුගයටමයි යන්නේ. මම පහුගිය අවුරුදු 03ම් ගත්තේ online බං. සතියෙන් දෙකෙන් ගෙදරටත් ආවා... කාලකන්ණි රාජ්‍ය සේවය.. කාලේ කන්නමයි බලන්නේ.. :angry: :angry: :angry: :angry:
     
    • Sad
    Reactions: NRTG and Ulti

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බලපන් ඉතින්... ලෝකෙම ඉස්සරහට යද්දි අපේ උන් ගල් යුගයටමයි යන්නේ. මම පහුගිය අවුරුදු 03ම් ගත්තේ online බං. සතියෙන් දෙකෙන් ගෙදරටත් ආවා... කාලකන්ණි රාජ්‍ය සේවය.. කාලේ කන්නමයි බලන්නේ.. :angry: :angry: :angry: :angry:
    අපායේ ඉපදුනා නම් ඒ විදිහට හිටපන්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Insurance eka Validate wenada machn?
    coprate eka davsk ohoma case ekk awa mata, (awa msg eka nam mathaka na hariyata)
    e welama thawa yaluwek ge bike eka details dala uge eka gatha uge thibe fairfirst insurance
     
    • Like
    Reactions: super077 and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    co-operative insurance ??

    the server connects from co-op to ICTA End has some issues. most technical thing Admins do is restart that server. then start the session again.
    wholla!! service is up for another couple of weeks. :rofl:

    try one or two more time in business hours if not working contact their IT support team at head office.
     
    • Like
    Reactions: NRTG and super077

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මම මේ ගිය සතියෙත් ගත්ත නේ මචං වාහනේට. මොකක්ද ඉන්ෂූරන්ස් එක?
     
    • Like
    Reactions: NRTG and super077

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බලපන් ඉතින්... ලෝකෙම ඉස්සරහට යද්දි අපේ උන් ගල් යුගයටමයි යන්නේ. මම පහුගිය අවුරුදු 03ම් ගත්තේ online බං. සතියෙන් දෙකෙන් ගෙදරටත් ආවා... කාලකන්ණි රාජ්‍ය සේවය.. කාලේ කන්නමයි බලන්නේ.. :angry: :angry: :angry: :angry:
    mata masa 3k giya ban gedarata enna.
     
    • Wow
    • Like
    Reactions: NRTG and super077

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කවදාවත් මට එච්චර කල් ගිහිල්ල නෑ බං. එදා ඉඳලම ඔන්ලයින් ගන්නෙ සතියෙන් එනව.
    March anthima apply kale. giya sathiye awe.

    kalin nam maximum 2 weeks giye.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    March anthima apply kale. giya sathiye awe.

    kalin nam maximum 2 weeks giye.
    සිරාවට. බලමුකො ගිය සතියෙ දාපු එක එන්න කොච්චර කල් යයිද කියල. දැනට දවස් 5ක් වගේ ගිහිල්ල
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මචන්ලා වැඩේ හරි.. කියපු විදියට මුන්ගේ සර්වර් වැඩ 8-4 ද කොහේද? උදේ 8.30 විර්හර ට්‍රයි කරා. පලවෙනි පාරpayment error එකක් ආවා. ආයෙමත් ලොග් අවුට් වෙලා බැලුවා.. වැඩේ හරි ගියා.. හැබැයි ඉතින් මේවා මෙච්චර අමාරුවෙන් කරගන්න ඕන දෙවල් නෙවි...
     
    • Like
    Reactions: NRTG and Ulti

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    March anthima apply kale. giya sathiye awe.

    kalin nam maximum 2 weeks giye.
    මතක් කරා විතරයි බඩු අද ආව. ඒ කියන්නෙ දවස් 6යි ගියේ
    සිරාවට. බලමුකො ගිය සතියෙ දාපු එක එන්න කොච්චර කල් යයිද කියල. දැනට දවස් 5ක් වගේ ගිහිල්ල