බලපන් ඉතින්... ලෝකෙම ඉස්සරහට යද්දි අපේ උන් ගල් යුගයටමයි යන්නේ. මම පහුගිය අවුරුදු 03ම් ගත්තේ online බං. සතියෙන් දෙකෙන් ගෙදරටත් ආවා... කාලකන්ණි රාජ්ය සේවය.. කාලේ කන්නමයි බලන්නේ..මේක වෙලාවකට වැඩ කරන්නේ නැහැ කියලා කට්ටිය දාලා තිබ්බා එළකිරි එකෙත්.
මමත් ඉස්සර ඕකෙන් තමයි ගත්තේ. ඒ දවස් වල හොදයි. ඒත් දැන් දැන් ඔන්ලයින් ගන්න ගියාම සයිට් එක වැඩ කරන්නෙත් නැහැ. වෙලාවකට මාසෙකටත් වැඩිය යනවා පොස්ට් එකේ බලපත්රය එන්න.
ඒ නිසා ප්රා.ලේ එකට ගිහින් ගන්න එක ලේසියි. එතන සෙනගත් නැහැ.

අපායේ ඉපදුනා නම් ඒ විදිහට හිටපන්.බලපන් ඉතින්... ලෝකෙම ඉස්සරහට යද්දි අපේ උන් ගල් යුගයටමයි යන්නේ. මම පහුගිය අවුරුදු 03ම් ගත්තේ online බං. සතියෙන් දෙකෙන් ගෙදරටත් ආවා... කාලකන්ණි රාජ්ය සේවය.. කාලේ කන්නමයි බලන්නේ..![]()
![]()
![]()
![]()
mata masa 3k giya ban gedarata enna.බලපන් ඉතින්... ලෝකෙම ඉස්සරහට යද්දි අපේ උන් ගල් යුගයටමයි යන්නේ. මම පහුගිය අවුරුදු 03ම් ගත්තේ online බං. සතියෙන් දෙකෙන් ගෙදරටත් ආවා... කාලකන්ණි රාජ්ය සේවය.. කාලේ කන්නමයි බලන්නේ..![]()
![]()
![]()
![]()
කවදාවත් මට එච්චර කල් ගිහිල්ල නෑ බං. එදා ඉඳලම ඔන්ලයින් ගන්නෙ සතියෙන් එනව.mata masa 3k giya ban gedarata enna.
March anthima apply kale. giya sathiye awe.කවදාවත් මට එච්චර කල් ගිහිල්ල නෑ බං. එදා ඉඳලම ඔන්ලයින් ගන්නෙ සතියෙන් එනව.
සිරාවට. බලමුකො ගිය සතියෙ දාපු එක එන්න කොච්චර කල් යයිද කියල. දැනට දවස් 5ක් වගේ ගිහිල්ලMarch anthima apply kale. giya sathiye awe.
kalin nam maximum 2 weeks giye.
මතක් කරා විතරයි බඩු අද ආව. ඒ කියන්නෙ දවස් 6යි ගියේMarch anthima apply kale. giya sathiye awe.
kalin nam maximum 2 weeks giye.
සිරාවට. බලමුකො ගිය සතියෙ දාපු එක එන්න කොච්චර කල් යයිද කියල. දැනට දවස් 5ක් වගේ ගිහිල්ල