බලපන් ඉතින්... ලෝකෙම ඉස්සරහට යද්දි අපේ උන් ගල් යුගයටමයි යන්නේ. මම පහුගිය අවුරුදු 03ම් ගත්තේ online බං. සතියෙන් දෙකෙන් ගෙදරටත් ආවා... කාලකන්ණි රාජ්ය සේවය.. කාලේ කන්නමයි බලන්නේ.. :angry: :angry: :angry: :angry: 2048 වෙනකල් හිටපං... සංවර්දනෙ වෙන...