වාහන ආදායම් බලපත්‍රය ගැන දැනගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වාහන ආදායම් බලපත්‍රය ගැන දැනගන්න

    මචන්ලා,

    මම පලවෙනි වතාවට මගේ බයික් එකට වාහන ආදායම් බලපත්‍රය ගන්න යන්නේ.
    මට ඒක කර ගන්න විදිය පොඩ්ඩක් කියපල්ලකෝ.

    කොහේන්ද ගන්නේ, කොහොමද ගන්නේ, කීයක් යයිද, ඔය වගේ විස්තර ටිකක් දීපන්ලකෝ.

    :(:(
     

    svpslpa

    Junior member
  • Aug 15, 2008
    95
    20
    18
    මේ ලඟ...........
    කොළඹ නම් මාලිගාවත්ත මහා ලේකම් කාර්යාලයෙන් ගන්න ඕනි,වාහනයේ පොත සහ රක්ෂණ සහතිකය අවශය වේ. වැඩි විස්තර 1919 න් ගන්න
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කොළඹ නම් මාලිගාවත්ත මහා ලේකම් කාර්යාලයෙන් ගන්න ඕනි,වාහනයේ පොත සහ රක්ෂණ සහතිකය අවශය වේ. වැඩි විස්තර 1919 න් ගන්න
    dum parikshanayath aniwaryai
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    බ‍යි‍ක්‍ එ‍ක‍ රෙ‍ජි‍ස්‍ට‍ර් ක‍ර‍ල‍ ති‍ය‍න‍ ලි‍පි‍න‍ය‍ට‍ අ‍ය‍ත්‍ ප්‍රා‍දේ‍ෂී‍ය‍ ම‍හ‍ලේ‍ක‍ම්‍ කා‍ර්යා‍ල‍යෙ‍න්‍...

    අ‍ව‍ශ්‍ය‍ ලි‍ය‍කි‍ය‍වි‍ලි‍


    බ්‍රෑ‍න්‍ඩ්‍ නි‍ව්‍ ප‍ල‍වෙ‍නි‍ සැ‍රේ‍ හ‍රි‍ දෙ‍ව‍නි‍ සැ‍රේ‍ හ‍රි‍න‍ම්‍ :

    ප‍ර‍න‍ ආ‍දා‍ය‍ම්‍ බ‍ල‍පත්‍ර‍ය‍, වා‍හ‍න‍යේ‍ පො‍ත‍, රක්‍ශ‍න‍ය‍...

    රී‍ක‍න්‍ඩි‍ශ‍න්‍ හෝ‍ අ‍වු‍රු‍දු‍ දෙ‍ක‍ට‍ ව‍ඩා‍ පැ‍ර‍නි‍ න‍ම්‍: ඉ‍හ‍ත‍ ලි‍ය‍කිය‍වි‍ලි‍ ව‍ල‍ට‍ අ‍ම‍ත‍ර‍ව‍, දු‍ම්‍ ස‍හ‍ති‍ක‍ය‍..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ade marai ne. maath mage bike ekata first license eka ganna inne.

    okata machan bike eke registation document eka aragena uba aithi pradeshiya lekam ekata yanna oni.

    bike ekakata nam 440/= mata mathaka widihata. uba insurance kala de ?
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කමෙන්ටස් වලට ස්තූතීයි මචන්ලා.
    සීන් එක කියන්නේ මේ මගුලේ කලින් වතාවේ කොහෙන්ද අරගත්තේ කියල සීල් එකක් වත් නෑ නේ. දැන් මේක ගන්න කොහ්ටද යන්නේ කියන එක තමයි ප්‍රශ්නෙ..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කමෙන්ටස් වලට ස්තූතීයි මචන්ලා.
    සීන් එක කියන්නේ මේ මගුලේ කලින් වතාවේ කොහෙන්ද අරගත්තේ කියල සීල් එකක් වත් නෑ නේ. දැන් මේක ගන්න කොහ්ටද යන්නේ කියන එක තමයි ප්‍රශ්නෙ..


    signature eka dala thiyena thana praadesheeya lekam kaaryalaye nama dala athi :D
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    after 1 year,, Dum sahathike aniwaryai lu,, math ganna gihin ayeth herila anna ona dum sahathike netiwa,,, ekath aragenama yanna,,
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    signature eka dala thiyena thana praadesheeya lekam kaaryalaye nama dala athi :D

    seal eke thiyenne "එච්.සී ලක්මාලි
    මෝටර් රථ ප්‍රවහන පලාත් කොමසරිස් ( බ.ප ) වෙනුවට" vitarane


    after 1 year,, Dum sahathike aniwaryai lu,, math ganna gihin ayeth herila anna ona dum sahathike netiwa,,, ekath aragenama yanna,,

    greaan test eka thiyenawa:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    seal eke thiyenne "එච්.සී ලක්මාලි
    මෝටර් රථ ප්‍රවහන පලාත් කොමසරිස් ( බ.ප ) වෙනුවට" vitarane

    maligawatte giyama ganna puluwan.. umba colombo da ? wahane gaththe kohenda colombo walin mada ? :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    seal eke thiyenne "එච්.සී ලක්මාලි
    මෝටර් රථ ප්‍රවහන පලාත් කොමසරිස් ( බ.ප ) වෙනුවට" vitarane

    oya thiyenne mage eka thaama SG thiyenne ..oya arrows thiyena than walin hoya gaththa haki kohenda ganna ona kiyala :)

    2djnzt.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    haffa ae kiyanne mata colombo yanna wenawada?
    ayyo dawasama iwarai...:(

    kamak ne ban thanks karapu udawwata.:D

    rep 5++ added
    11.gif


    hik hik mama sabaragamuwe yanawa mage license eka ganna ...umba cololmbo enawa umbe eka ganna :rofl: mei mase transfer eka damma nisa colombo walinma ganna puluwan mata den.. umbath open thiyagena inne nathuwa transfer eka dapan ;)