වාහන ආදායම් බලපත්රය ගැන දැනගන්න
මචන්ලා,
මම පලවෙනි වතාවට මගේ බයික් එකට වාහන ආදායම් බලපත්රය ගන්න යන්නේ.
මට ඒක කර ගන්න විදිය පොඩ්ඩක් කියපල්ලකෝ.
කොහේන්ද ගන්නේ, කොහොමද ගන්නේ, කීයක් යයිද, ඔය වගේ විස්තර ටිකක් දීපන්ලකෝ.

මචන්ලා,
මම පලවෙනි වතාවට මගේ බයික් එකට වාහන ආදායම් බලපත්රය ගන්න යන්නේ.
මට ඒක කර ගන්න විදිය පොඩ්ඩක් කියපල්ලකෝ.
කොහේන්ද ගන්නේ, කොහොමද ගන්නේ, කීයක් යයිද, ඔය වගේ විස්තර ටිකක් දීපන්ලකෝ.

seal eka yatin thiyenne Colombo Lakmali kiyala computer print ekak
mei mase transfer eka damma nisa colombo walinma ganna puluwan mata den.. umbath open thiyagena inne nathuwa transfer eka dapan 