වාහන ආදායම් බලපත්‍රය

el_professor

Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    මචන්ලා මේ දවස්වල ආදායම් බලපත්‍රය expire වුනාම සහන කාලයක් දෙනවද?
    නැත්තන් ප්‍රාදේශීය කාර්යාලයෙන් ගන්න පුලුවන්ද වානද වගේ?
    Online ගන්න එක සාර්තකයිද? දැන් online ගන්න website එක වැඩ කරනවද bugs නැතුව?
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Sahana kalayak denne nadda bn expire unata passe?
    නෑනේ. ලයිසන් එකට නම් දීලද කොහෙද තියෙන්නේ. ආදායම් බලපත්රේට දෙන්නේ නෑ. කච්චේරියට ගිහින් කරගනින්. මම සතියකට විතර කලින් ගිහින් අනු අත්සනකුත් අරන් ආවා.
     
    • Like
    Reactions: el_professor

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Danna bayai mchn. Ekaparatama thapal aya wada karanne nathuwa giyoth. Anthimata ekath nathi unoth :/
    එහෙම අවුලක් නෑ. PDF එකක් එවනවා මේල් එකට. ඒක පොලිසියට පෙන්නුවම හරි. මාසයක්ද දෙකක්ද වලංගුයි. එහෙම වැඩ නොකර ගියොත් කොහොමත් කේස් එකක් නෑ pdf එක තියෙන නිසා :yes:
     
    • Like
    Reactions: el_professor