Danna bayai mchn. Ekaparatama thapal aya wada karanne nathuwa giyoth. Anthimata ekath nathi unoth :/online dapan. man travel restriction ain karapu dawasema damma. 3 weeks walin badu awa gedaratama
Sahana kalayak denne nadda bn expire unata passe?කච්චේරි ඇරලා තියෙන්නේ
නෑනේ. ලයිසන් එකට නම් දීලද කොහෙද තියෙන්නේ. ආදායම් බලපත්රේට දෙන්නේ නෑ. කච්චේරියට ගිහින් කරගනින්. මම සතියකට විතර කලින් ගිහින් අනු අත්සනකුත් අරන් ආවා.Sahana kalayak denne nadda bn expire unata passe?
එහෙම අවුලක් නෑ. PDF එකක් එවනවා මේල් එකට. ඒක පොලිසියට පෙන්නුවම හරි. මාසයක්ද දෙකක්ද වලංගුයි. එහෙම වැඩ නොකර ගියොත් කොහොමත් කේස් එකක් නෑ pdf එක තියෙන නිසාDanna bayai mchn. Ekaparatama thapal aya wada karanne nathuwa giyoth. Anthimata ekath nathi unoth :/
