වාහන ආදායම් බලපත්‍ර

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    වාහන ආදායම් බලපත්‍ර ගන්න
    පුලුවන්ද දෙන්නේ නැ කියන්නේ මේ දවස්වල නිට්ටම්ඹුවෙන් තමා ගන්නඕනේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    සබරගමුවේ දේනවා ඔහේ කොහොමද දන්නේ නෑ. 27 තමා අන්තිම දවස ඉටපස්සේ දඩ වදිනවා. Ag office එකකට call කරලා බලන්න
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වාහන ආදායම් බලපත්‍ර ගන්න
    පුලුවන්ද දෙන්නේ නැ කියන්නේ මේ දවස්වල නිට්ටම්ඹුවෙන් තමා ගන්නඕනේ

    Online pay karanna , post 1ke enawa gedaratama

    Click this
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mn sell krapu ekk gthhe bn wp number ekk mta nitambuwen ganna lagama eki

    book eka transfer welada tiyenne? ehenm eco test kala insurance valid ekak tiyenm online karanna. gedaratama enawa revenue license eka
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    Or iwarai Mage eke... Saduda ganta inne. Dada gahaida... Western province enta bariuna hinda kalin ganta unena...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    transfer damme na bn thama

    ah enm online danna epa yanne current ownership eka tiana kenata. appointment ekak daganna RMV ekata (AG eke dn tiyenne mn dnna vdhata) ethanin transfer eka dagena renew karaganna. owata exemptions tianawa dn
     
    • Like
    Reactions: pdn.ac.lk