වාහන ආනයනයේ ගැසට් පත්‍රය

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    mehe apu aluth Vitara eka hadanne Hangariawe European market ekata. Maruti grand vitara kiyana eka hadanne India doemstic market ekata. ewa mehe awe ne.
    ow. grand vitara eka me para gennai samahara wita.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    image.png


    හරියටම දාල තියනව. 1000cc වලට අඩුවෙන් ඉතින් ගන්න තියෙන්නෙ ගෝ කාට් තමා :yes: :lol:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    image.png


    හරියටම දාල තියනව. 1000cc වලට අඩුවෙන් ඉතින් ගන්න තියෙන්නෙ ගෝ කාට් තමා :yes: :lol:
    suv num audi q2, kia stonic,grand vitara indian, toyota raize witharay wage. cars num vitz,passo,wagon R,kia picanto,japan alto wage option thama.
     
    • Like
    Reactions: eksudda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    Toyota Tank 1000CC
    වංගු ගද්දි පෙරළෙනවා... 😂

    වාහන 10ක්‌ ආවා නම් ඇති හැම ජාතියෙන්ම.... මෙහෙ ලඩි බහිනවා ආයේ තිබ්බ ගානටම.
    ------ Post added on Dec 19, 2024 at 7:00 PM
     
    • Like
    Reactions: eksudda and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    වංගු ගද්දි පෙරළෙනවා... 😂

    වාහන 10ක්‌ ආවා නම් ඇති හැම ජාතියෙන්ම.... මෙහෙ ලඩි බහිනවා ආයේ තිබ්බ ගානටම.
    ------ Post added on Dec 19, 2024 at 7:00 PM
    Toyota Tank eka supiriyak wahanayk ban. Non hybrid neda oka? lankawe wahana dan 10mil kittu karala yanne. owa 5 mil wage adorable range ekakata awot athi