වාහන ආනයනය-- සංශෝධනය වන නව රෙගුලාසි..

metalboy

Active member
  • Feb 16, 2009
    276
    238
    43
    කොන්දේසි මත පැනවූ මිල ගණන් එක්ක වාහන සිහිනය බොඳ වුණු බොහෝ දෙනෙක් ඒ ගැන හිටියේ කලකිරීමකින්..

    ඒත් දැන් ඒ ගැන අහන්න දකින්න ලැබෙන්නේ වෙනස් විදිහක ආරංචි විතරයි.. මේ කියන්න යන්නේ වාහන ආනයනය ගැන ආයෙමත් ඇසෙන විශේෂ කතාවක්..

    වාහන ආනයනය පහසු කිරීම සහ විධිමත් කිරීම සඳහා පවතින ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා..

    Source- https://gossip.hirufm.lk/111351/2025/03/vehical-import.html#readmore

    1742439170330.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,679
    28,722
    113
    හාල් කිලෝ එකක් වත් import කරගන්න බැරි වෙච්ච් මෝඩ මාලිමා ජෙපි ආණ්ඩුවට හරියට වාහන import කරගන්න බෑ කියන එක පුදුමයක් නෙමෙයිනේ :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    mokakda dan me gazett eken wenne? any idea?
    year range eka wadi karalada?
    menna mechcharai wenne :lol:

    ජනපතිගෙන් අලුත් ගැසට්ටුවක්.. වාහන මිල බහී..

    March 20, 2025 at 8:40 am | lanka C news

    වාහන ආනයනයට අදාළ නව ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.

    ඒ අනුව දැනට රේගුවේ සිරවී තිබෙන ආනයනික වාහන 400කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට ඇති වී තිබෙන බාධා එමගින් ඉවත් කරනු ඇත.

    එම වාහන මුදා හැරීමට බාධා වී පැවතුණේ ජපානයෙන් මෙරටට අපනයන පරීක්ෂණ සහතික පත් ලබාගත් සමාගමේ ප්‍රමාදයකි.

    වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහන දැනට දින විස්සකට වැඩි කාලයක් වරායේ සිරවී තිබෙන බවයි.

    එම වාහන වෙළඳපොළට පැමිණි විට වාහන මිල පහත යනු ඇති බවත් පවසන ආනයනකරුවන් තවදුරටත් එය ප්‍රමාද වුවහොත් වාහන මිල ඉහළ යනු ඇති බවද පැවසූහ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    දැන් මේ නැවත් වරායේ කියල කව්ද කිව්වනේ
    එතකොට උන්ට ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕන ඩොලර්
    වාහන ටික ගුද මේ තිබ්බ ටිකටත් පරමාද ගාස්තු ගෙවල ශේල් කාරයෝ කියයි මිල ඉහල ගියා කියල හිටං
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Personal import දීලා තියෙද්දි සේල් කාරයො පස්සෙ යන එවුන්ට හොඳ වැඩේ. :lol: ඒ ගිහින් සේල් කාරයන්ගෙන් දූෂණය වෙලා වැඩ අනාගෙන නාගෙන කෑගහනවා. තමන්ම තනියෙන් import කරගත්ත නම් එක එකාගෙ පස්සෙ යන්න ඕන නෑ නෙ. හොඳ වාහනයක් ගන්නත් පුළුවන් තමන්ටම තෝරගෙන.
     
    • Like
    Reactions: nooby and iworld

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    menna mechcharai wenne :lol:

    ජනපතිගෙන් අලුත් ගැසට්ටුවක්.. වාහන මිල බහී..

    March 20, 2025 at 8:40 am | lanka C news
    ජනපතිගෙන් අලුත් ගැසට්ටුවක්.. වාහන මිල බහී..

    වාහන ආනයනයට අදාළ නව ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කිරීමට නියමිතව තිබේ.

    ඒ අනුව දැනට රේගුවේ සිරවී තිබෙන ආනයනික වාහන 400කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට ඇති වී තිබෙන බාධා එමගින් ඉවත් කරනු ඇත.

    එම වාහන මුදා හැරීමට බාධා වී පැවතුණේ ජපානයෙන් මෙරටට අපනයන පරීක්ෂණ සහතික පත් ලබාගත් සමාගමේ ප්‍රමාදයකි.

    වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහන දැනට දින විස්සකට වැඩි කාලයක් වරායේ සිරවී තිබෙන බවයි.

    එම වාහන වෙළඳපොළට පැමිණි විට වාහන මිල පහත යනු ඇති බවත් පවසන ආනයනකරුවන් තවදුරටත් එය ප්‍රමාද වුවහොත් වාහන මිල ඉහළ යනු ඇති බවද පැවසූහ.
    වාහන Custom එකෙන් Clearing කරගන්න ලේසි වෙන්න නේ ගැසට එක ගහලා තියෙන්නේ
    Tax අඩු කරලා නැහැ එකෙන් කොහොමද වාහන වල ගණන් අඩුවෙන්නේ
     
    • Like
    Reactions: Mr Bones