වාහන ආනයනය-- සංශෝධනය වන නව රෙගුලාසි..

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,318
    26,850
    113
    Kandy
    ෆිනෑන්ස් කොම්පැනි කඩා වැටෙයි කියලා නේද ඔය අදික බදු බරක් ගහන්නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    2022 ගේන්න පුලුවන්ද මගේ යාලුවනේ....?
     
    • Like
    Reactions: roj

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    Ba wageda manda .. importers la ekek wath ad danawa dakke nane 2022 vehicles
    IMG-1750.jpg

    2022 ewa nam godak ganan adui ehema unot aduwata ganna puluwan hoda ekak
     
    • Love
    Reactions: roj

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Personal import දීලා තියෙද්දි සේල් කාරයො පස්සෙ යන එවුන්ට හොඳ වැඩේ. :lol: ඒ ගිහින් සේල් කාරයන්ගෙන් දූෂණය වෙලා වැඩ අනාගෙන නාගෙන කෑගහනවා. තමන්ම තනියෙන් import කරගත්ත නම් එක එකාගෙ පස්සෙ යන්න ඕන නෑ නෙ. හොඳ වාහනයක් ගන්නත් පුළුවන් තමන්ටම තෝරගෙන.
    Bump
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,428
    113
    Srilanka
    Personal import දීලා තියෙද්දි සේල් කාරයො පස්සෙ යන එවුන්ට හොඳ වැඩේ. :lol: ඒ ගිහින් සේල් කාරයන්ගෙන් දූෂණය වෙලා වැඩ අනාගෙන නාගෙන කෑගහනවා. තමන්ම තනියෙන් import කරගත්ත නම් එක එකාගෙ පස්සෙ යන්න ඕන නෑ නෙ. හොඳ වාහනයක් ගන්නත් පුළුවන් තමන්ටම තෝරගෙන.
    කරන විදිහත් සරලව දැම්මොත් වටිනව