වාහන ආනයන බදු වැඩි කල ජනපතිට අපේ ප්‍රණාමය

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ උනාට බං අපි අමාරුවෙන් සල්ලි එකතු කරගෙන වාහනයක් ගන්න හිතන් ඉද්දි අපිටමනෙ බං පුකේ අරින්න එන්නෙ. අපි මේ කෝටි ගණන් වල වාහන ගන්න නෙමෙයිනේ බං හිතන් ඉන්නෙ. ආසාවට සහ අවශ්‍යතාවයට, දැන් බලහන් ඒකටත් ඇරියනේ. අඩුගානෙ වැඩි කරන්න ඕන නම් 1300 cc වලින් එහා ඒවට විතරක් වැඩි කරානම් කමක් නෑ. පොඩි මිනිහෙක්ට පොඩි වාහනයක් හරි ගන්න ඉඩ තියල. සල්ලි තියෙන එකාට කොහොමත් තියෙනවා. උන් බදු සියයට කීයකින් වැඩි කරත් උන්ට ඒව ගන්න පුළුවන් තරම් සල්ලි තියෙනවා. පාවිච්චි කරපු වාහනයක් වත් ගන්න හිතන් හිටපු අපිට දැන් ගන්න වෙලා තියෙන්නෙ ඊටත් අඩුවට තිබ්බ පට්ට ගහපු හුචක්කු.

    වැඩිය ඕන නෑ මෝටර් බයික් එකේ ඉඳල වැඩි කරලනෙ බං :frown:

    ඒ උනාට රටම විනාස කරන දේශපාලුවන්ට කෝටි ගණන් වල වාහන වලට පර්මිට් දෙනවා, පෙට්‍රල් ඩීසල් දීමනා දෙනව. :dull:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.

    Come on Oriya. Man umbata support :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹෙ කතාව ඇත්ත මචං. අපි වගේ පොඩි මිනිස්සු තමා හැම දේකින්ම තැලෙන්න. ඒ වුනාට රටේ යහපත ගැන හිතන්නත් ඕනෙනෙ බං. ඩොලර් එක 300ට වගේ ගියොත් කොහොමද? වාහන නෙමෙයි කාලා ඇඳලා ඉන්න වත් බැරිවෙයි :dull:
     
    Sep 12, 2011
    884
    120
    0
    පැටියා;12418516 said:
    පහුගිය කාලෙ නටපු ගොං ජෝක් එක දැංවත් තේරුම් ගත්ත එක හොඳයි.
    දැං වත් රටට වාහන ආනයනය කරන එක සීමා වෙයි.
    ඒකෙන් ලාබය අපිටමයි.
    මොකද රුපියල අවප්‍රමාණය වන එක ටිකක් හරි පාලනය වෙනවා.
    දැං සමහරක් කෑ ගහයි අපි කොහොමද වාහන ගන්නෙ කියලා.
    ඔය ගියපු විදියට ගියානම් ඩොලර් එක 300න් මෙහා නවතින්නෙ නෑ.
    එහෙම වුනා නම් ඒත් වාහන ගනං යනවනෙ :P
    දැං යංතං හරි එදා වේල කාගෙන හරි ඉන්න පුලුවන්.
    :D

    අන්න එහෙම තමයි ඉන්න ඕනේ. මහින්දගේ වැරදි දැක්කොත් ඒ වැරැද්ද විවේචනය කරන්න ඕනේ. හැබැයි හරි දෙයක් දුටුවොත් එය අගය කරන්නත් ඕනේ. නියමයි.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Mahindawa elawamu. (dan rep kepena ekak nehe :lol: )

    Hebei Wahana Anam manan Import karana tharamata Dollar eka wediwenawa. Me elakiriye inna aurudu 15 kollanta dollar eke agaya theeranaya wenne mokenda kiyala therenne nehene :D
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    පැටියා;12418776 said:
    11.gif
    11.gif
    11.gif

    ඒත් මයික්‍රො වල බදු අඩු කලොත් හොඳයි නේද? පැන්ඩා එක 10ට අඩුවෙන් දෙන්න පුලුවන්නෙ එතකොට :)

    eka therumak na ....badu adu karanna one aduma gane 75% mehe nipadawana wahana wala..nathuwa nikan assemble karana wahana neme machan..ethakota eke wadi wasiya ganne Micro eken...customer ta loku wasiyak na...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mage ganan hedimata anuwa... 1500000 ta thibba Alto ekak den 2000000+ wenna one..
    VIVA Elite ekak 2300000-2400000 wenna one...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කලු පූසා;12418828 said:
    Mahindawa elawamu. (dan rep kepena ekak nehe :lol: )

    Hebei Wahana Anam manan Import karana tharamata Dollar eka wediwenawa. Me elakiriye inna aurudu 15 kollanta dollar eke agaya theeranaya wenne mokenda kiyala therenne nehene :D

    මේ තියෙන්නෙ

    attachment.php
     
    Attachments

    • rfgrg.gif
      rfgrg.gif
      10.4 KB · Views: 135
    • Like
    Reactions: sanddun

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ උනාට බං අපි අමාරුවෙන් සල්ලි එකතු කරගෙන වාහනයක් ගන්න හිතන් ඉද්දි අපිටමනෙ බං පුකේ අරින්න එන්නෙ. අපි මේ කෝටි ගණන් වල වාහන ගන්න නෙමෙයිනේ බං හිතන් ඉන්නෙ. ආසාවට සහ අවශ්‍යතාවයට, දැන් බලහන් ඒකටත් ඇරියනේ. අඩුගානෙ වැඩි කරන්න ඕන නම් 1300 cc වලින් එහා ඒවට විතරක් වැඩි කරානම් කමක් නෑ. පොඩි මිනිහෙක්ට පොඩි වාහනයක් හරි ගන්න ඉඩ තියල. සල්ලි තියෙන එකාට කොහොමත් තියෙනවා. උන් බදු සියයට කීයකින් වැඩි කරත් උන්ට ඒව ගන්න පුළුවන් තරම් සල්ලි තියෙනවා. පාවිච්චි කරපු වාහනයක් වත් ගන්න හිතන් හිටපු අපිට දැන් ගන්න වෙලා තියෙන්නෙ ඊටත් අඩුවට තිබ්බ පට්ට ගහපු හුචක්කු.

    වැඩිය ඕන නෑ මෝටර් බයික් එකේ ඉඳල වැඩි කරලනෙ බං :frown:

    ඒ උනාට රටම විනාස කරන දේශපාලුවන්ට කෝටි ගණන් වල වාහන වලට පර්මිට් දෙනවා, පෙට්‍රල් ඩීසල් දීමනා දෙනව. :dull:
    ලංකාවට වහන ගෙනාව ඇති බං... බයික් ගාන නම් වැඩිකලේ ඉන්දියාවට රිදෙන්න. උඹලට මයික්‍රෝ පදින්න බැරි ඇයි ? :frown:
    eka therumak na ....badu adu karanna one aduma gane 75% mehe nipadawana wahana wala..nathuwa nikan assemble karana wahana neme machan..ethakota eke wadi wasiya ganne Micro eken...customer ta loku wasiyak na...
    එහෙම වාහන මෙහෙ නැති හින්දා තියෙන එකෙන් වැඩ ගමු.:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකෙ කොන්ද පන නැති පොන්ස්ල පිරිලා දැන් :(

    සිරාවටම. Disagree නම් කෙලින්ම ත්‍රෙඩ් එකේ කියන්න පුලුවන්නෙ බං.
    මොකටද ඉතිං රෙප් වලින් බනින්නෙ? අර උඹ කියපු සීන් එක තමා ඉතිං.
    :D:yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලංකාවට වහන ගෙනාව ඇති බං... බයික් ගාන නම් වැඩිකලේ ඉන්දියාවට රිදෙන්න. උඹලට මයික්‍රෝ පදින්න බැරි ඇයි ? :frown:

    ah deshaprimiyo.. bike wedi kare india wata ridennada ??? gon buruwoo... bohoma amaruwen minihek mulinma wahanayak kiyala ganne bike ekak eka ganna beri unama ridenne india wata nemei.. asarana minissunta...

    india walata ridenne ne gono.. bike eka ganna beri eka bus walama yanawa.. bus walata thiyana demand eka wedi unama bus ganna one wenawa... bus lankaweda hadanne ewath okkoma indian thama leyland, tata india nemei da???

    thopi wage bahuthara harak relak nisa thama ara mahinda kiyana hora thama inne...

    hybrid wediwenne 9%-25% sadaranada ??

    meka mara podi mihihata salakana anduwak.. podi petrol vahana walata tax eka 200% loku ewata 275% (Wedima).... anna 400% wagenam kamak ne.. moko unta oke ganak ne...anika wedi adayam thiyana unta wedi tax eka thama sadarana system eka... ehema thiyanakota hybrid wedima 25%... hena gahapiya mahindata...

    micro... gannalune... dapan balanna price list eka... unta tax ekak thiyanawanam wenama dapan.. mama kiyannam un minissunta gasakana widiya...

    man danne ne unta tax nedda kiyala...

    Alto eka genakota price eka wenne 700000-750000 wage eka tax okkoma ekka thama 1500000 wenne... Micro ekath e price ekane.. ekko untath e tax ekama wadinawa.. nettam.. un asamanya labayak thiyagannawa... ketha weda... ai unta 100000 kata denna beri... production cost eka equal nam.. tax nettam... ( tax same nam eka me logic eka adala ne)...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලංකාවට වහන ගෙනාව ඇති බං... බයික් ගාන නම් වැඩිකලේ ඉන්දියාවට රිදෙන්න. උඹලට මයික්‍රෝ පදින්න බැරි ඇයි ? :frown:

    එහෙම වාහන මෙහෙ නැති හින්දා තියෙන එකෙන් වැඩ ගමු.:)

    ජපන් වාහනයක් පැදපු එකෙක් මයික්‍රෝ පදියිද? අනිත් එක අපිට මයික්‍රෝ පදින්න කියන්නෙ alion, montero, prado පදින එවුන්නේ බං. (උඹට නෙමෙයි කිව්වේ;))

    එක එක කාලෙට පැන්ඩා ජුන්ඩා කියාගෙන එනවා අන්තිමට අරගෙන අමාරුවෙ වැටුනම ඒ අමාරුව ආණ්ඩුවට කියන්නද?
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ඒක ඇත්ත.තව මාස කීපයකින් මානවයන්ට වාහන ඕනී වෙන්නේ නෑ.පිටසක්වල අය පෘථිවියේ පාලනය ගත්තම සියලූම මානව යාන වාහන විනාශ කරනවා. ඒක නිසා වාහන ගේන එක නවත්තලාම දාන්න තියෙන්නේ.ඩොලර් ඕන වෙන්නෙත් නෑ.සේරම මුදල් විනාශ කරනවා.සියලූම බැංකු වහලා දානවා.

    :shocked::baffled::confused::rolleyes::rolleyes::oo::rofl::nerd::eek: Kawda banzzz me.....wade nam hondai wage eth ithin salli thiyena un kiya dila hari wahanayak gannawa banzzzz.salli ekathu karala wahanayak ganna ekata tama prashne!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;12418899 said:
    මේ තියෙන්නෙ

    attachment.php

    matath labemin pawathinawa thawa denawalu:rofl::lol: paw ban ponsla ohoma thamyi sigithi athal ganna unuth inna onanae elakiriye:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    matath labemin pawathinawa thawa denawalu:rofl::lol: paw ban ponsla ohoma thamyi sigithi athal ganna unuth inna onanae elakiriye:P

    සුපිරිම පොන්ස් සෙට් එකක් තමා ඉන්නෙ :lol:
    -5 -10 කියලා කැපුවට කැපෙන්නෙ 1යි නැත්තං දෙකයි.
    උං උංගෙ රෙප් පවර් එක කීයද කියල වත් දන්නෙ නෑනෙ බං. විලි ලැජ්ජයි :lol:
     
    • Like
    Reactions: shanefarcry

    ponnayaa

    Member
    Mar 30, 2012
    2
    1
    0
    රටක මොන බඩුවකවත් ඉහල යාම අගය කලයුතු කාරනයක් නෙවෙයි. ඒක මෙතන ඉන්න පොන්නයන් ටිකකට තේරෙන්නේ නෑ. මොකද බඩුවක මිල ඉහල යනවා කියන්නේ ඒක එක්තරා ධනවත් පිරිසකට සීමා වෙනවා කියන එක විතරයි.යම් කිසි දෙයක් ඕනී නැත්නම් ඒක තනිකරම කාටවත් බැරි වෙන්න තහනම් කරන්න ඕනී. ඩොලර් බිලියන ගනන් මේ රටේ පාලකයන්ට පිටරටවල් වල බැංකු ගිනුම් වල හොරකම් කරගෙන ගිහින් තැන්පත් කරන්න පුලුවන්නම් , ඩොලර් ගෙනෙල්ලා වාහන ගන්න බැරි ඇයි?