ඒ උනාට බං අපි අමාරුවෙන් සල්ලි එකතු කරගෙන වාහනයක් ගන්න හිතන් ඉද්දි අපිටමනෙ බං පුකේ අරින්න එන්නෙ. අපි මේ කෝටි ගණන් වල වාහන ගන්න නෙමෙයිනේ බං හිතන් ඉන්නෙ. ආසාවට සහ අවශ්‍යතාවයට, දැන් බලහන් ඒකටත් ඇරියනේ. අඩුගානෙ වැඩි කරන්න ඕන නම් 1300 cc වලින් එහා ඒවට විතරක් වැඩි කරානම් කමක් නෑ. පොඩි මිනිහෙක්ට පොඩි වාහනයක් හරි ගන්න ඉඩ තියල. සල්ලි තියෙන එකාට කොහොමත් තියෙනවා. උන් බදු සියයට කීයකින් වැඩි කරත් උන්ට ඒව ගන්න පුළුවන් තරම් සල්ලි තියෙනවා. පාවිච්චි කරපු වාහනයක් වත් ගන්න හිතන් හිටපු අපිට දැන් ගන්න වෙලා තියෙන්නෙ ඊටත් අඩුවට තිබ්බ පට්ට ගහපු හුචක්කු.
වැඩිය ඕන නෑ මෝටර් බයික් එකේ ඉඳල වැඩි කරලනෙ බං
ඒ උනාට රටම විනාස කරන දේශපාලුවන්ට කෝටි ගණන් වල වාහන වලට පර්මිට් දෙනවා, පෙට්‍රල් ඩීසල් දීමනා දෙනව.
වැඩිය ඕන නෑ මෝටර් බයික් එකේ ඉඳල වැඩි කරලනෙ බං

ඒ උනාට රටම විනාස කරන දේශපාලුවන්ට කෝටි ගණන් වල වාහන වලට පර්මිට් දෙනවා, පෙට්‍රල් ඩීසල් දීමනා දෙනව.





)

) 





Kawda banzzz me.....wade nam hondai wage eth ithin salli thiyena un kiya dila hari wahanayak gannawa banzzzz.salli ekathu karala wahanayak ganna ekata tama prashne!
