වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    සීමාවක් තිබ්බ බවක්නන් පෙනුන්නෑ පහුගිය කාලෙ හැම තැනම අන් රෙජිස්ටට් වාහන තිබ්බ විදියට...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    akuru kiyawanna beri ewun da comment karala thiynne :baffled:
    Meka confuse case akak ban …bus lorry genawa kiwwane ..tawama mama dekke nee genapu ekek..mee case aka aththa kiyala hithanna amarui ekai wede
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    pakeer Wednesday, 04 October 2023 03:56 PM

    දැන් ප්‍රශ්නයක් නැහැ. ඩොලර් ලැබෙනවා. අපේ නිෂ්පාදන හුඟක් පිටරටවල් වලට අපනයනය කරනවා. දැන් අවුලක් නැහැ.. අපිට ඕන දෙයක් දැන් කරන්න පුළුවන්. මේක වැටිලා කිව්වට වැටිලා නැහැ. තව ටික දවසකින් ටැක්ස් එහෙමත් අඩුකරයි. ගෑස් එහෙමත් තව රුපියල් 350 න් අඩු කළානේ...!
    Fun And Games Pain GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    2025 ජනවාරි ඉඳලා
    ආන්ඩු මාරු උනාම ඕවා වෙනස් වෙන්න පුලුවන් නේද ඒ වෙනකොට . ඔච්චර දුරකින් වෙන දෙයක් දැං මොකට කිව්වද ? මිනිස්සුන්ට සල්ලි ලැස්ති කරගන්න වෙන්න ඇති මයේ හිතේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    ආන්ඩු මාරු උනාම ඕවා වෙනස් වෙන්න පුලුවන් නේද ඒ වෙනකොට . ඔච්චර දුරකින් වෙන දෙයක් දැං මොකට කිව්වද ? මිනිස්සුන්ට සල්ලි ලැස්ති කරගන්න වෙන්න ඇති මයේ හිතේ

    දැන් ලංකාව වැඩ කරන්නෙ ක්‍රමයකට. කලින්ම කිව්වාම එ‍්කට market එක හිමීට ready වෙනවා.

    අනික ගිය අවුරුද්දෙ budget එකක් හැදුවෙ පුක කහන්න නෙවෙයිනෙ. මේ අවුරුද්දෙ වියදම් කරන්නෙ එ‍්කට අනුව. පොඩි පොඩි වියදම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඩොලර් බිලියනයකට කිට්ටු වියදමක් එහෙම අ‍ාවට ගියාට කරන්න තරම් මෝඩ නෑ.

    මේ නොවැම්බර්වල එන budget එකෙන් එ‍් ගැන නිසි අධ්‍යයනයක් කරලා, අනිත් දේවල් balance කරගෙන වැඩේ හරියට සිද්ධ වෙයි.

    මම කලිනුත් කියල තියෙනවා වගේ එකපාර අ‍ත අ‍ැරලා නානකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා. හැබැයි අ‍ායෙ එහෙම ගොන් අ‍ාතල් නෑ.

    Slab එකක් දාලා දවස් 21 ක් ඉන්නෙ මොකටද අහන මෝඩයෙක් වගේම තමයි. ඔව් මතුපිට සිමෙන්ති ටික දවසෙන් හයි වෙනවා, හැබැයි වාහනයක් වුණත් park කරන්න තරම් ශක්තිමත් වෙන්න නිසි කාලයක් දෙන්න ඕන.

    පිස්සො දැඟලුවට දොස්තර කලබල වෙන් නෑ. 2022 ජූලිවල ඉඳලා කරා වගේ බොහොම පිළිවෙලට, සංයමයක් අ‍ැතිව, අමතර ප්‍රශ්න එන් නැති විදිහට ලස්සනට එ‍් වැඩේ කරයි. කරගෙන යද්දි අමාරු වෙලා කෑ ගහන හරක් එච්චර ගණන් ගන්න ඕන නෑ.

    (එහෙම නොවෙන්නෙ අ‍ැයි, අනිවා කෙළවෙන්නෙ අ‍ැයි කියල දැන් උඹලගෙ විචාර ටික දීපන්. ඉස්සරහට මම කියන විදිහට වුණාම එහෙම කරන්න ඔට්ටු නැත්තෙ අ‍ැයි කියල දැන් වගේම ගොබ්බ තර්ක ටිකකුත් හදා ගමු. 😂😂)
     
    එක නිසාද අර්ථික මර්මස්ථාන ඒම විකුණන්න හදන්නේ , ඒ පෙර සුදානමක් ලෙසද
     
    • Haha
    Reactions: Tricle_Buwa