වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    දැන් ලංකාව වැඩ කරන්නෙ ක්‍රමයකට. කලින්ම කිව්වාම එ‍්කට market එක හිමීට ready වෙනවා.

    අනික ගිය අවුරුද්දෙ budget එකක් හැදුවෙ පුක කහන්න නෙවෙයිනෙ. මේ අවුරුද්දෙ වියදම් කරන්නෙ එ‍්කට අනුව. පොඩි පොඩි වියදම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඩොලර් බිලියනයකට කිට්ටු වියදමක් එහෙම අ‍ාවට ගියාට කරන්න තරම් මෝඩ නෑ.

    මේ නොවැම්බර්වල එන budget එකෙන් එ‍් ගැන නිසි අධ්‍යයනයක් කරලා, අනිත් දේවල් balance කරගෙන වැඩේ හරියට සිද්ධ වෙයි.

    මම කලිනුත් කියල තියෙනවා වගේ එකපාර අ‍ත අ‍ැරලා නානකල් ගොඩක් අය බලාගෙන ඉන්නවා. හැබැයි අ‍ායෙ එහෙම ගොන් අ‍ාතල් නෑ.

    Slab එකක් දාලා දවස් 21 ක් ඉන්නෙ මොකටද අහන මෝඩයෙක් වගේම තමයි. ඔව් මතුපිට සිමෙන්ති ටික දවසෙන් හයි වෙනවා, හැබැයි වාහනයක් වුණත් park කරන්න තරම් ශක්තිමත් වෙන්න නිසි කාලයක් දෙන්න ඕන.

    පිස්සො දැඟලුවට දොස්තර කලබල වෙන් නෑ. 2022 ජූලිවල ඉඳලා කරා වගේ බොහොම පිළිවෙලට, සංයමයක් අ‍ැතිව, අමතර ප්‍රශ්න එන් නැති විදිහට ලස්සනට එ‍් වැඩේ කරයි. කරගෙන යද්දි අමාරු වෙලා කෑ ගහන හරක් එච්චර ගණන් ගන්න ඕන නෑ.

    (එහෙම නොවෙන්නෙ අ‍ැයි, අනිවා කෙළවෙන්නෙ අ‍ැයි කියල දැන් උඹලගෙ විචාර ටික දීපන්. ඉස්සරහට මම කියන විදිහට වුණාම එහෙම කරන්න ඔට්ටු නැත්තෙ අ‍ැයි කියල දැන් වගේම ගොබ්බ තර්ක ටිකකුත් හදා ගමු. 😂😂)
    January wenekal hitiyoth Anura niyatha janapathi 😆
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දුන්නත් දෙන්නේ චන්දෙන් පස්සේ සෙට් වෙන්න තමයි. අපිට නැත්තං උබලටත් හෙනම ගහපන් තියරියේ ඉන්න අමු තිරිසනෙක් තමයි රනිල් කියන්නේ