වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    \

    7. වාහනේට හිතුමතේට ලයිට්, Subwoofer දාන්න යන්න එපා.. බැටරියත් දොයියා වෙලා, Alternator එකත් දොයියා වෙන්න ඉඩ තියෙනවා... ඒක නිසා තමන් කරන දේ ගැන හරි අවභෝදයක් තියෙන එකක් ලව්වා ඕව හයි කර ගන්න පුතිලා...

    තියෙන ඕල්ටනේටර් එකටම ඩබල් බැටරි කරන එක තේරුමක් නැද්ද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21268989 said:
    තියෙන ඕල්ටනේටර් එකටම ඩබල් බැටරි කරන එක තේරුමක් නැද්ද?

    Dual Battery කරන එක නම් ප්‍රශ්නයක් නෑ.. හැබැයි පුතී battery isolator එකක් දාල ඕනි වැඩේ කරන්න... නැත්තන් Main Battery ඩ්‍රේන් වෙන්න පුළුවන් Auxiliary Battery එක බැහැල තියෙන වෙලාවට...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Dual Battery කරන එක නම් ප්‍රශ්නයක් නෑ.. හැබැයි පුතී battery isolator එකක් දාල ඕනි වැඩේ කරන්න... නැත්තන් Main Battery ඩ්‍රේන් වෙන්න පුළුවන් Auxiliary Battery එක බැහැල තියෙන වෙලාවට...

    j100 එකට දෙකක් එන්නේ ඔරිජිනල්ද? දාලද?

    පෙට්‍රල් ටැංකිත් දෙකක් තියෙනවා
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21269072 said:
    j100 එකට දෙකක් එන්නේ ඔරිජිනල්ද? දාලද?

    පෙට්‍රල් ටැංකිත් දෙකක් තියෙනවා

    ගොඩක් SUV and Commercial වාහන වලට බැටරි දෙකක් එනවා සාමාන්‍යයෙන්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    || TFS ++++ ||
    :):)
    :shocked: Awesome af! :love:
    :):)
    bump.thanks
    :):)
    ela ela tomaa maame
    :):)
    :):)
    එල සැහෙන්න වටිනවා
    රේප් +++
    Thanks bro :)
    රත්තරං;21268884 said:
    ඔන්න ආවා.. වැඩ ගොඩක් අස්සේ ඔලුව දැම්මේ. කියෙව්වේ නෑ. ඉඩක් වෙන් කරගත්තා

    බලලම දාන්නම් රිප්ලයි එකක්

    :) Thanks machan
     
    • Like
    Reactions: TheNewThinker

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැටරි ටර්මිනල් ගැනත් පොඩ්ඩක් කියන්න. මොනවගේ ඒවද හොඳම

    rep+++

    වැඩි විශේෂත්වයක් කියලනම් දන්නෙ නෑ. කොලිටි එක බලලා ගන්න ඕනේ. ඔක්කොටම වඩා වැදගත් නිවැරදිව හයි කර ගන්න එකයි. පිරිසිදුව තියාගන්න එකයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    1. අද අලුතින්ම මිලදී ගන්න බැටරි එකත් ලෙඩ දෙන වෙලාවල් තියෙනවා දවසක් යන්නත් කලින්...ඒ නිසා අලුත් බැටරියක් ගද්දි වගකීමක් තියෙන තැනකින් ගන්න.

    ..............
    ..............
    ..............

    Thanks මල්ලි.
    බොහෝම වැදගත්. මම මේ පෝස්ට් එකේ ලිංක් එක පළවෙනි පිටුවට දැම්මා. :):)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඈ) දැන් වාහනය 1500 RPM වගේ වෙනකල් ඇක්සලරේට් කරන්න මෙතනදි වෝල්ටේජ් එක 14.2 ත් 14.6 අතර තියෙන්න ඕනේ. ඔතනදි 14.2 ට වඩා වෝල්ටේජ් එක අඩු නම් ඕල්ටනේටරය පරීක්ෂා කර ගන්න ඕනේ.

    පැට්‍රල් ඩීසල් වාහනවල මේ RPM එකේදී වෝල්ටේජ් එක වෙනස්ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ado ela rep kiyawala iwara unata passe
    එල එල :) රෙප් නම් නැතත් කමක් නෑ කියවපංකෝ....
    Ude wenakan bp
    :):)
    නියම විස්තරයක් මචන්...ගොඩක් ස්තුතියි ...
    Thanks bro :):)
    හොඳ විස්තරයක්
    Thanks bro :):)
    ගොඩක් වටිනවා මචෝ
    Thanks bro :):)
    A. සිරියා;21269131 said:
    Niyamai toma... Wenada wagema wadagath deyak..
    TFS [8+]
    Thanks bro :):)
    :):)

    :):)