You must spread some Reputation around before giving it to Mr.Tom again.


Thanks machanokkoma kiyewwa... thx a lot macho. rep +++




අරාබියේ හදන එකක් රෙකමන්ඩ් කරන්ඩ ඕනා.. ඔව්...යේක අනාත ශින්හලුන්ට මොන බෙටරිද මාතියා..ගොන් කරත්තෙක යනවා ඇරෙන්න
![]()
Thanks broසුපිරි ත්රෙඩ් එකක් ලොක්කා.. නියමයි..
Thanks broසුපිරි ත්රේඩ් එක.


පුද්ගලික අත්දැකිම් වල හැටියට නම් ඇමරෝන් තමයි.
සිල් ටයිප් එක්සයිඩ් එක නම් පාවිච්චි කරලා නෑ.


අෆ්ෆා.... බැටරි නම් මට පුදුම ආතල් දීලා තියෙනවා..... හිතන්නකෝ බැටරිය තියෙන පැත්තේ දොරවත් ඇර ගන්න බැරි වෙලාවක (මම මේ කියන්නේ ලේලන්ඩ් එකේ) බැටරි අවුලක් ආවහම දැනෙන සනීපේ.......![]()
රත්තරං;21270798 said:oke koheda battery eka thiyenne?

ෆුඩ් බෝඩ් පැත්තේ ඉස්සරහා රෝදෙට පස්සෙන්.... 