වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    පට්ට මචෝ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    REP +++
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela ela
    battery bump...
    +18
    :) Thanks
    THANQ WEWA
    :):)
    Ape Kattiyata godak wadagath wei :yes:

    Thanks apith ekka share karagatthata :yes:

    REP+++ :)
    :) Thanks malli

    නියමයි ටොමයියෙ.. එලටම විස්තරේ දාල තියනව
    හරිඳුවටයි මහේශ්ටයිත් ගොඩාක් ඉස්තූතියි
    :) Thanks malli
    good post machan..rep 6+++
    :) Thanks machan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෝරලේමහත්තයා;21273976 said:
    පාවිච්චි නොකර කාලයක් තිබ්බ බැටරියක් ආයෙත් හදාගන්න පුලුවන්ද? EXIDE බැටරියක් 25000 කට ගත්තේ

    මචං ඇසිඩ් ඔක්කොම අයින් කරලා, අලුතින් ඇසිඩ් පුරවලා බලන්න. සමහර විට හරියන්න පුලුවන්.
    නැත්තං බැටරි කඩේකට ගිහින් දෙන්න අලුතින් ඇසිඩ් පුරවලා දෙන්න කියලා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) Thanks
    :):)
    අෆ්ෆා.... බැටරි නම් මට පුදුම ආතල් දීලා තියෙනවා..... හිතන්නකෝ බැටරිය තියෙන පැත්තේ දොරවත් ඇර ගන්න බැරි වෙලාවක (මම මේ කියන්නේ ලේලන්ඩ් එකේ) බැටරි අවුලක් ආවහම දැනෙන සනීපේ....... :dull::dull:
    :sorry: අපිට ඉතිං ලේලන්ඩ් ගැන අත්දැකීම් නැනේ මාමේ..
    :)
    :):)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    igena ganna dewal nam godak tibuna
    :) Thanks
    :):)
    :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි මචන් . ගොඩක් වටිනවා . රේප් දුන්න
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
    :) Thanks
    jel type battery walata oya mukuth nadda ban ?
    බැටරියේ ජල මට්ටම පරීක්ෂාව. කියන දේ නැතුව අනිත් හැමදේම සිල් බැටරි වලටත් අදාළයි.
    පට්ට තැන්ක්ස් මචෝ
    VK
    :):)
    :):)

    බට්ටි කියනකොට මතක් වුනේ
    අපේ පරණ cd90 බට්ටිය බැහැල මගින්ටෝ එකෙන් යන්නේ
    කොයි වෙලෙත් race කරන්න ඕන
    නැත්නම් කණමැදිරි එලිය වගේ,
    හයියෙන් යද්දී අවුලක් නැ
    හිමින් ගියොත් පාර පෙන්නේ නැ
    අයියෝ සල්ලි :lol::lol:
    :lol::lol::cool: අපේ තාත්තා ගාව ඉස්සර තිබිච්ච බයික් එකක් එක්කත් ඔය වගේ අත්දැකීම් තියනවා.

    BUMP

    +6 rep
    :) Thanks
    කෑප්ටන් Jack Sparrow;21271992 said:
    ewa ganath wistrarayak part 2 ekedi puluwan nam danna.
    Jaya Wewa!!!!!

    :) Thanks :cool:
    ela saho.. wadagath karunu tikak, TFS.. BUMP ...! :)
    :) Thanks
    :):)
    +16 magen... sira post eka ban
    :) Thanks
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan vehicle eka kalayak use karanne nathiwa innewa nam positive(+) terminal eka galawanne kiyanne ai?
    සාමාන්‍යයේන් කියන්නේ ගලවද්දි මුලින් නෙගටිව් එක ගලවලා දෙවනුව පොසිටිව් එක ගලවන්න කියලා. හයි කරද්දි මුලින් පොසිටිව් එක හයි කරලා දෙවනුව නෙගටිව් එක හයි කරන්න කියලා. නෙගටිව් එක වාහනේ බදට අර්ත් කරලා තියන්නේ. ඉතිං මුලින් පොසිටිව් එක ගලවන්න ගිහින් යතුරක් වත් වාහනේ චැසියේ ගාව ගනි කියලා තමයි එහෙම ගලවන්න කියන්නේ. හයි කරද්දි මුලින් පොසිටිව් එක හයි කරන්න කියන්නෙත් ඒකයි. පෝස්ට් එකේ මම + කියලා දාලා තියන්නේ වැරදීමකින්.:sorry: ඒක නිවැරදි කරන්නම්.

    වැදගත් දෙයක් අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ට. ත්‍රේඩ් එක වෙනුවෙන් දායක වුණ අයට බොහොමත් ම ස්තූතියි.
    :) Thanks bro
    :):)
    එළකිරි ටොමෝ :D වැදගත් ත්‍රෙඩ් එකක් ...මේ වගේම වාහනයක් ඒක දිගට නවත්තල තිබ්බම බැටරි බහින්න හේතුව සහ දැන් හදිසි අලුතින්උ තියෙන උපකාරක (backup power) (පවර් බෑන්ක් වගේ තියෙන එව්වා) උපකරණ ගැනත් හැඳින්වීමක් කරානම් හොඳයි

    තව මේන්ටේනන්ස් ෆ්‍රී බැටරියක් නරක් වෙනවා දන ගන්න ක්‍රම එහෙම තියෙනවද කියලත් දැම්මනම් වටිනවා ...මාත් ලඟදි නෑවා නෑමක් මේන්ටේනන්ස් ෆ්‍රී බැටරියක් නිසා..තිබ්බේ ජපන් බැටරියක් කාර් එක සුමානෙකට සැරයක් වගේ තමයි දිව්වේ හිටපු ගමන් නො ස්ටාර්ට් .. හිතුවේ බැහැල කියල ..ජම්ප් ස්ටාර්ට් දුන්නත් ස්ටාර්ට් උනේ නෑ .. පස්සේ බැටරියේ නෙමෙයි කියල හිතුනා ලෙඩේ ..ඊත් කෝකටත් කියල චාර්ජ් දාල ස්ටාර්ට් කරාම ස්ටාර්ට් උනා :oo: ආයෙත් මාසයක් විතර ගියාම එහෙමමයි ලෙඩේ .. (කලින් බැටරි කඩෙන් කිව්වේ බැටරිය හොඳයි බැහැල කියල ) දෙවෙනි පාර බැටරිය ගලවල චාර්ජ් දන්නා කිව්වම කඩේ කොලෝව කිව්වා බැටරියේ ඒක පැත්තත් පොඩ්ඩක් ඉදිමිලා බැටරිය සවුත්තුයි අලුත් එකක් දාමු කියල...ඕන ලබ්බක් වෙච්ච දෙන කියල දැම්මා අලුත් බැටරියක් මේන්ටෙනන්ස් ෆ්‍රීම..දැන් මාසයක් තිබ්බත් ස්ටාර්ට් ලෙසටම...තව පොඩ්ඩෙන් කලින් බැටරි කඩ කාරයා කිව්වේ සර්කිට් ලෙඩක් කියල ,,කෙල වෙනවා ඒ පැත්තට අත තිබ්බනම් :dull:

    ඒකයි මම කිව්වේ ඒවා ගැනත් විස්තරයක් දාන්න කියල :D
    Thanks මචං :) ඉස්සරහට තව ත්‍රෙඩ් එකක් දාන්න බලන්නම්. උඹේ අත්දැකීම බෙදාගත්ත එක ගොඩක් වටිනවා. :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න විස්තරයක් කරලනේ... :) . ගොඩක් වැදගත්.... :)
    දෙන්නටම ස්තූතියි.... :D
    :) Thanks bro
    :):)
    පට්ට සහෝ rep ++
    :) Thanks bro
    Great post brother!:)
    :) Thanks bro
    TFS ! ++ Rated
    :) Thanks bro
    :):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela ela bump
    :):)
    Niyamai niyamai....

    Supiri poraval dekak ekatu welaaa karapu supiri wadak.......!!!

    Jaya weeevaaaaaa..................!!!
    :) Thanks bro
    :) Thanks bro
    awesome
    very useful thread bro!!
    +9
    :) Thanks bro
    පට්ට මචෝ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    REP +++
    :) Thanks bro
    watinawa machan. thanks..
    :) Thanks bro
    :):)
    :) Thanks bro
    :) Thanks bro
    :) Thanks bro