වාහන ඉන්ෂුවරන්ස්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Apooooo ubata pissuda okun malata denne na claims magen wahana gaththa ewunuth oken dagaena kela krgththa ubata vehicle insurance wakata help ekak onnam msg eakk dala typb
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕක ගැනනං දන්නෑ

    දන්න තරමින්,
    ගණං අඩුම ශ්‍රී ලංකා
    හොඳම සෙලින්කෝ.

    ශ්‍රී ලංකා එකේ 65000ක් වෙන ඉන්ෂුවරන්ස් එක, සෙලින්කෝ එකෙයි කොන්ටිනෙන්ටල් එකෙයි 80000 පනිනව.

    කොන්ටිනෙන්ටල් එකෙත් ක්ලේම් කරනව හොඳයි. මග හැපුන ඒවට ගෙදරට ඇවිත් දීලත් තියෙනව.