වාහන කාපු අයගෙන් හෙල්ප් එකක් ඕනේ

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
වාහන කාපු අයගෙන් හෙල්ප් එකක් ඕනේ

මචන්ලා Brand New වාහනයක් ගද්දී හරි Recondition වාහනයක් ගද්දී හරි එකේ ඉන්ධන වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්නේ කොහොමද ? විස්තර වල තියෙනවද ඒක ? ඕනෙම වාහනයක දැනගන්න පුලුවන් ලේසිම කොහොමද ?​
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා Brand New වාහනයක් ගද්දී හරි Recondition වාහනයක් ගද්දී හරි එකේ ඉන්ධන වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්නේ කොහොමද ? 2.5L වගේ තියෙන්නේ ඒකද ?​

    poddak google karapan ban eke thiyenawa wahane MPG eka balana widiya hondata!
     
    www.ceylonlanka.info
    තෙල් වැඩ කරන එක විවිද හේතු මත තීරණය වෙනවා
    2.5 L කියන්නේ එන්ජිමේ දාරිතාවය
    ඒ කියන්නේ 2500CC කියන එක
    දාන load එක මතත්
    trafic එක මතත්
    එන්ජිම ගෙවිලා තියන ප්‍රමාණය
    මතත් රියදුරා රිය පදවන හැටි මතත්
    පාරේ තත්වය මතත්
    එන්ජිමේ දාරිතාවය මතත් තෙල් කරන ප්‍රමාණය වෙනස් වෙනවා
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    2.5L කියන්නේ එන්ජිමේ පිස්ටනයේ displacement එක. එන්ජින් ධාරිතාව කියලත් කියනවා.

    මේක ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ බදු ප්‍රමාණය ගැන හිතනකොටයි. වාහනයේ MPG ගණන අන්තර්ජාලයේ search කිරීමෙන් හෝ අදාළ ආයතනයේ වෙබ් අඩවියේ තියෙන catalog එකකින් බලා ගන්න පුළුවන්. නමුත් මේ අගය ප්‍රකාශ කරන්නේ සම්මත තත්ව යටතේයි.

    MPG අගයට බලපාන්නේ එන්ජින් ධාරිතාව විතරක් නෙවෙයි. අර උඩින් තියන පෝස්ට් එකේ කරුණු වලට අමතරව, වාහනයේ බරට එන්ජින් ධාරිතාව ගැලපෙන්න ඕන. මීට අමතරව ඩීසල් වාහනයක එකම බර සඳහා MPG අගය වැඩියි. පෙට්‍රල් වාහනවල එන්ජිමේ තාක්ෂණික උසස් බව අනුවත් MPG අගය රඳා පවතිනවා.
     
    :D :D thanks machan.niyamai
     
    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    2.5 KIYANNE 2500CC KIYANA EKA. EKA WITHARAK BALALA MADI, CYLINDER GAANATH BALANNA ONE,(AS I KNOW) & VEHICAL EKA, MODEL EKA ANUWA FUEL KARANA EKA WENAS WENAWA.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තවත් කාරණයක් - එන්ජිමේ ශක්තිය රෝද වලට ලැබෙන්නේ ගියර් බොක්ස් එක හරහා. එතකොට ගියර් බොක්ස් එක කියන්නේ යන්ත්‍රයක්. එම යන්ත්‍රයේ කාර්‍යක්ෂමතාවයත් MPG අගයට බලපානවා. Manual gear box එක කාර්‍යක්ෂමතාවයෙන් ඉහළයි. ඒ නිසා manual වාහනවල MPG අගය වැඩියි.