මචන්ලා Brand New වාහනයක් ගද්දී හරි Recondition වාහනයක් ගද්දී හරි එකේ ඉන්ධන වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්නේ කොහොමද ? 2.5L වගේ තියෙන්නේ ඒකද ?
eka itin vehicle eken vehicle ekata wenas wenawa machan
poddak google karapan ban eke thiyenawa wahane MPG eka balana widiya hondata!
2.5L කියන්නේ එන්ජිමේ පිස්ටනයේ displacement එක. එන්ජින් ධාරිතාව කියලත් කියනවා.
මේක ප්රධාන වශයෙන් වැදගත් වෙන්නේ බදු ප්රමාණය ගැන හිතනකොටයි. වාහනයේ MPG ගණන අන්තර්ජාලයේ search කිරීමෙන් හෝ අදාළ ආයතනයේ වෙබ් අඩවියේ තියෙන catalog එකකින් බලා ගන්න පුළුවන්. නමුත් මේ අගය ප්රකාශ කරන්නේ සම්මත තත්ව යටතේයි.
MPG අගයට බලපාන්නේ එන්ජින් ධාරිතාව විතරක් නෙවෙයි. අර උඩින් තියන පෝස්ට් එකේ කරුණු වලට අමතරව, වාහනයේ බරට එන්ජින් ධාරිතාව ගැලපෙන්න ඕන. මීට අමතරව ඩීසල් වාහනයක එකම බර සඳහා MPG අගය වැඩියි. පෙට්රල් වාහනවල එන්ජිමේ තාක්ෂණික උසස් බව අනුවත් MPG අගය රඳා පවතිනවා.
thanks machan.niyamai