වාහන ගණන් අඩු වෙයිද ඉස්සරහට

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Ane manda lankawa nam patta upset ne. Ape akkata hoyanawa..geni ganan wedi kiyala ganne ne tawa ganan yanawa....habai den wahana kotiyakata wage giyama ganna minissunta salli tiyanawada
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Vitz ekak Ganna

    Adu gane meheta oroththu denawa




    👆
    Dual clutch case ehekuth have
    ------ Post added on Mar 25, 2024 at 8:31 PM
    Vitz eka supiri waahane. brand new genalla 4yrs witara padda kisi ledak ne. petrol gahuwa padda. Anika petrol waahana neh. anan manan baba part ne
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Vitz eka supiri waahane. brand new genalla 4yrs witara padda kisi ledak ne. petrol gahuwa padda. Anika petrol waahana neh. anan manan baba part ne

    ඔව්
    සිම්පල්, රිලයබල් වාහනෙ

    ගාන රියලිස්ටික් නැති උනාට, අද කාලෙට ගැලපෙනව
    පාඩුවෙ දුවාගෙන ඉන්න පුලුවන්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Last edited:
    • Wow
    Reactions: Solo Rider

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    adu wena ekak na bn lokuwata.thawa ganan yai mata nan hithenne. klin oka adu une leasing rates 20% ganan kara fd rates 20% ganan kala. hamaekama thibba ewa wikunaganda bluwe. godak fd ehema damma. dan rates okkoma adui ne
     
    • Like
    Reactions: rasikac

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    adu wena ekak na bn lokuwata.thawa ganan yai mata nan hithenne. klin oka adu une leasing rates 20% ganan kara fd rates 20% ganan kala. hamaekama thibba ewa wikunaganda bluwe. godak fd ehema damma. dan rates okkoma adui ne


    කෝටි එක හමාරක් ගියත් කමක් නැ
    අලුත් වාහන එනව නන්

    මේ සින්හල හුත්තිගෙ පුතාල, අද 90ක් කියල, හෙට 92ට ඇඩ් දානවනෙ, අනිද්ද 95යි


    මට දැන් සින්හල, හෙල, රට , ජාතිය, 2500, අබිමානට කියන වචනත් අප්පිරියයි
    මගෙ බල්ලටවත් සින්හල නමක් නන් දාන්නෙ නැ, මමත් නම වෙනස් කරගන්නව,
    කරුම රට

    ක්‍රෑහ්, තුහ්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Geely Emgrand එකක් ලාබෙට ගතෑකි. 1800CC හින්ද මාකට් අඩුයි. ඒජන්ට් ඇරුණම පාට්ස් විකුණන අයත් ඉන්නව

     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    2023 november wala 65 - 70 ta giye..

    dan kelima 2 million wadi karala..

    2022 mul kaleth me wage prizes peak una.. 2023 may wala adu unaa.. e nisa ayima adu wenna chance ekakuth thiye.. eth katawath predict karanna baha kawada, mokak weida kiyala.
    Uba binance karanawa neda
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    Grace eka patta kathaine ban (my personal openion)

    Puluwan nan 2019 wath ekak ganna. Cricis ekath ekka godak un wahana patta gauwa misak maintain kale na
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    කොහොමද දන්නේ නෑ හැබයි වාහන ටිකක් නම් බැහැලා තියනවා. පහුගිය දවස් ටිකේ මට එහේ මෙහෙ යන්න උනා නිසා හොඳට noteකළා, අලුත් Audi BMW එහෙම පැලෙන්න තියනවා දැන් එලි බැහැපු.

    සතුටුයි ඉතින් කාට කාට හරි හරිගිහිල්ලා නේ කියලා 🤗
    so many Audi , I saw

    km calculator= (SL registration year - Japan's Manufacturing year ) x 100,000 + (2024 - registration year in Sri Lanka) x 10,000

    2010 Japan , Sri Lanka 2012

    = (2012-2010) x 100,000 +(2024-2012)x 10,000

    =200,000+ 120,000
    =320,000km

    Normally Europe, Gulf & Japanese use car 04 years for 400,000km
    ------ Post added on Mar 26, 2024 at 5:06 AM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගන්නෙපා,

    1. අතේ තියෙන සල්ලි වලින් නම් - ඔච්චර ගානක් පාවිච්චි කරපු වාහනේකට දෙන්න එපා, ලෝකෙ දියුණු රටක වාහන ගත්තොත් ඔය ගානට උබට ඕකෙ බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්න පුළුවන්, දැන් ඉතිං ලංකාවේ එහෙම බෑනෙ කියන්නෙපා, කිව්වෙ උබ කරන වැඩේ තේරුමක් නෑ කියල කියන්න...

    2. ලෝන් එකක් දාල නම් ගන්නෙ, ඒත් ගන්නෙපා යකෝ පිස්සුද ණය වෙලා පරන වාහන නොවටින ගනන් වලට ගන්න...

    ඔය සල්ලි වලින් බාගෙකට වඩා අඩුවෙන් දීල හොඳ Jap වාහනයක් අරන් පැදපන්, පුළුවන් නම් එන්ජිමේ ඉඳල හදපන් (බජට් තියල ගන්න) එතකොට ආයෙ බය වෙන්න දෙයක් නෑ...

    ඉතුරු සල්ලි වලින් ඉන්කම් එකක් එන දෙයක් කරපන්, පොල් ඉඩමක් වගේ අරන් දාල, නැත්තම් අර අනූවත් දීල ගරාජ් එකටත් පුka දීල insurance උන්ටත් පුka දුන්නම උබටවත් උබේ පුka නෑ අන්තිමට...

    හැමෝටම සෙට් නොවෙන්න පුළුවන්, ඒත් ලෝන්ග් ටර්ම් කරොත් උබට ගොඩ යෑමක් තියෙනව, උබට කන්ට්‍රෝල් එකක් තියෙනව, සමහර විට උබට ඒ වෙද්දි උබ ආස කරන වාහනේ ගන්න තව කීයක් හරි එකතු කරගන්න පුළුවන් වෙයි (වියදම් අඩුයි, සයිඩ් ඉන්කම් එකක් තියෙනව) අරම ණය වෙලා කරන උන්ට ලඟ ලඟ පොඩි ලල් ස්වයං වින්දනයක් තියෙන්න පුළුවන් පදින්නෙ අලුත් වාහනයක් නිසා, ඒත් උන්ට ලෝන්ග් ටර්ම් ලොස්, ලොසේ ලොස්...

    Good luck!
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    Screenshot_20240326_055102_Chrome.jpg

    Screenshot_20240326_055114_Chrome.jpg


    2019 brandnew ආව වාහන


    Screenshot_20240326_055140_Chrome.jpg

    Screenshot_20240326_055149_Chrome.jpg


    2024 , අවුරුදු පහකට පස්සෙ, 21,000km ලු පැදල තියෙන්නෙ..