වාහන ගනන් අඩුවෙයිද? වැඩිවෙයිද?

වාහන ගනන් අඩුවෙය


  • Total voters
    23

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    වාහන ගනන් අඩුවෙයිද? වැඩිවෙයිද?

    මේ පාර බජට් එකෙන් වාහන ගනන් අඩුවෙලා වාහන ගන්න බලන් ඉන්න උදවියට සැනසීමක් ලැබෙයිද?:confused:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආයේ වාහන වල මිල අඩු කරන්නේ නෑ කියලා වාහන ආනයන සංගමයත් එක්ක එකග තාවයකට ඇවිල්ලා ඉන්නේ දැන් ආයේ අඩු වෙන්නේ නෑ ආයේ අවුරුදු ගානක් යනකම් වැඩිවෙන්නෙත් නෑ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mama hithanne langadi adu wena ekak naha
    rajayata dollar naha salli naha. mun okkoma sellam danawa raten dollar pitaratata yawana eka nawattanna..
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    aye adu wenne naa ban.aye eka parata adu karoth wahana gennana un anatha wenawa.wedi karapu gaanata sapekshawa podi gaanakin adu karai adu karath