වාහන ගන්නකොට කිලෝමීටර් ගාන බලනවද??
ලංකාවේ වාහන වලට කරන මගඩියක් මම මේ ලඟදි දැක්ක. මම මේ ලඟදි ගියා යාලුවෙක් එක්ක එයාගේ වාහනේ පොඩි රෙපෙයාර් වගේකට. ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. තැන කියන්නෙත් නැහැ හේතු කිහිපයක් නිසා. අපි ගියේ වාහනේ මයිලේජ් මීටරේ සෙන්සර් එක දාගන්න හදිස්සි නිසා. මොකද ටොයෝට ලංකා එකේ වැඩේට කල් යනවා කියපු නිසා.
අපි ගිය තැන සයිඩ් එකෙන් වෙන්නේ අලුත් වාහන වල ඩිජිටල් මයිලේජ් මීටර් එක වෙනස් කරන එක. වැඩේ කරන පොරට ඒක බොහොම සුළු වැඩක්, පැය බාගයක් වගේ තමා යන්නේ. චිප් එකට කේබල් හතරක් කනෙක්ට් කරලා ඩිවයිස් එක ලැප් එකට කනෙක්ට් කරලා අවශ්‍ය මයිලේජ් එකට රීසෙට් කරලා දෙනවා. මයිල්ස්, කිලෝමීටර් වුනත් වෙනස් කරලා දෙනවා ගේමක් නැහැ.
අපි එතන ඉන්නකොට ආව මුස්ලිම් පොරක්. ඌ වාහනේ මයිලේජ් එක අඩු කරගෙන ගියා. පොර කරනවා කියන්නේ රෙන්ට් එකට වාහන අරගෙන පට්ට යන්න පදිනවා, මාසේ අන්තිමට පැකේජ් එකේ ලිමිට් එකට කිලෝමීටර් ගාන වෙනස් කරලා අයිතිකාරයට මාසෙ මයිලේජ් ලිමිට් එක ඇතුලේ ගෙවන ගාන ගෙවනවා. එක්සස් මයිලේජ් වලට ගෙවන්නේ නැහැ. මීටරේ කරකවන්න මුට ගියේ තුන්දාස් ගානක් විතරයි. මූ මාස එකහමාරෙන් දෙකෙන් වාහනෙත් මාරු කරනවලු. ඉතින් හිතල බලපල්ලකෝ වාහනේට වෙන දේ සාමාන්‍යයෙන් 3000 න් 3500 න් සර්විස් කරන්න ඕනේ වාහනයක් කිලෝමීටර් කීයෙන්ද සර්විස් වෙන්නේ. අයිතිකාරයාගේ ගාන හරියට හම්බ වෙන්නේත් නැහැ, වාහනෙත් විනාසම වෙනවා.
අනික මම මේ කියන තැනට දවසකට බර ගානක් එනවා මීටරේ කරකවගන්න. ඉතින් හිතපල්ලා හිත හදාගෙන වාහනයක් ගන්නේ කොහොමද කියල, පට්ට පතුරු යන්න දුවල කිලෝමීටර් 35000 යි 40000 යි කියල විකුනනවා.

Last edited:

okkoma 80i 75i