වාහන ගන්නෙයි විකුණන්නෙයි සේල්කාරයො විතරයි වගෙයි

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන් විහින් විනාස වෙන්න යන්නේ, බබ්ල් එකක් නේ ඉතින් මේකත්. උන්ට ඉන්වෙස්ට් කරන සල්ලි හිර වෙන්න ගත්තම බබ්ල් එක කඩා වැටෙනවා. එක අතකින් මෙහෙම වෙන එකත් හොඳයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    මුලින්ම වික්ක එකාට අවුලක් නෑ සේල් කාරයො තමා
    ආ...
    සේල් කාරයො සල්ලි වලට අරගෙන දානව නෙමෙයි, මිනිස්සු පැදල විකුණන්න සේල් එකට දාල නේද තියෙන්නෙ...
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    හැමෝම හදන්නෙ අපිව අන්දන්න, කෙලවරක් නෑ සසර වගේම තමයි.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ආ...
    සේල් කාරයො සල්ලි වලට අරගෙන දානව නෙමෙයි, මිනිස්සු පැදල විකුණන්න සේල් එකට දාල නේද තියෙන්නෙ...

    එක මාසෙන්? :unsure:

    yako gana hama ekama reverse ekatada padala tiyenne :D
    රිවස් එකට පැද්දත් odometer එක වැඩි නෙ වෙන්න ඕන :dull:
    ------ Post added on May 2, 2022 at 12:35 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    එක මාසෙන්? :unsure:

    රිවස් එකට පැද්දත් odometer එක වැඩි නෙ වෙන්න ඕන :dull:
    ------ Post added on May 2, 2022 at 12:35 PM
    එහෙනං මුං පාඩු පිට වගේනෙ විකුණල තියෙන්නෙ... නැත්තං ලාබෙ ගොඩක් අඩුවට...
    89, 88.5, 87.5
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එහෙනං මුං පාඩු පිට වගේනෙ විකුණල තියෙන්නෙ... නැත්තං ලාබෙ ගොඩක් අඩුවට...
    89, 88.5, 87.5

    ඒකනෙ 88.5 එකා sold කියලත් දාල තියෙන්නේ
     
    • Like
    Reactions: PHBhagya

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    එහෙනං මුං පාඩු පිට වගේනෙ විකුණල තියෙන්නෙ... නැත්තං ලාබෙ ගොඩක් අඩුවට...
    89, 88.5, 87.5
    89 කිව්වට ඊට ගොඩක් අඩුවෙන් අරන් තියෙන්නේ. ඒකයි 2එකා 88.5 දාන්නේ ඌටත් ගානක් තියන්. ඌ වික්කා නම් උගෙන් ගිහින් තියෙන්නේ 88.5 ටත් වඩා අඩුවෙන්. එකයි ඊලඟ එකා ඌට ගානක් තියන් 87.5 කියලා දාල තියෙන්නේ. ඒ කියන්නේ මුල් එකාගෙන් 87.5 ටත් අඩුවෙන් විකිණිලා තියෙන්නේ.

    ඒකනෙ 88.5 එකා sold කියලත් දාල තියෙන්නේ
    sold කියලා දාල තිබ්බට කීයටද sell කලේ කියලා දාල නෑනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    89 කිව්වට ඊට ගොඩක් අඩුවෙන් අරන් තියෙන්නේ. ඒකයි 2එකා 88.5 දාන්නේ ඌටත් ගානක් තියන්. ඌ වික්කා නම් උගෙන් ගිහින් තියෙන්නේ 88.5 ටත් වඩා අඩුවෙන්. එකයි ඊලඟ එකා ඌට ගානක් තියන් 87.5 කියලා දාල තියෙන්නේ. ඒ කියන්නේ මුල් එකාගෙන් 87.5 ටත් අඩුවෙන් විකිණිලා තියෙන්නේ.

    පළවෙනි සේල්කාරයා 85 කට විතර ගන්න ඇත්තෙ

    sold කියලා දාල තිබ්බට කීයටද sell කලේ කියලා දාල නෑනේ.

    ඔව් මම කිව්වෙ මිනිස්සු අරන් පැදල නෑ සේල්කාරයො දෙන්නෙක් අතින් අතට මාරු වෙලා විතරයි කියල
     
    • Wow
    Reactions: PHBhagya

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    පළවෙනි සේල්කාරයා 85 කට විතර ගන්න ඇත්තෙ

    ඔව් මම කිව්වෙ මිනිස්සු අරන් පැදල නෑ සේල්කාරයො දෙන්නෙක් අතින් අතට මාරු වෙලා විතරයි කියල
    මටත් හිතුනේ 85 තමා. ඊට පස්සේ සේල් වල කැරකිලා තියෙන්නේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන් විහින් විනාස වෙන්න යන්නේ, බබ්ල් එකක් නේ ඉතින් මේකත්. උන්ට ඉන්වෙස්ට් කරන සල්ලි හිර වෙන්න ගත්තම බබ්ල් එක කඩා වැටෙනවා. එක අතකින් මෙහෙම වෙන එකත් හොඳයි.
    උන් වහනේ අතින් අතට යවනවා ද කවුද දන්නේ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    ikman eke ads walata charge karanna gattata passe tama kela une, den ads danne sale karayo witarai 99% , so unta lesi control karanna market eka