වාහන ගන්න රෙඩ්ද ගායිස්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    hq720.jpg
    මචන් ඉම්පොර්ට් කරන අය දැන් රෙඩි වෙලා ප්‍රී ඔඩර් ගන්නවා දැක්කා. දන්න එකෙක් කියඔපන් යාරිස් එක සහ පැසෝ එකේ වෙනස. ගාන ලොකු වෙනසක් තියෙනවද දෙකේ?
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    වාහන නම් ගන්නෑ පරන නිකල් කෑලි නම් ගන්නවා.. අලුත් බේසම් දෙනවා😂
     
    • Sad
    • Like
    Reactions: netnet and sahan50

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් ගාන නං දන්නේ නැහැ.

    ඔය වාහන දෙකම මගේ ලග තිබ්බා. විට්ස් නං තවුසන්ඩ් එක තිබ්බේ.. 1.3 එක හොදයි ඊට වඩා.

    පැසෝ එක ලේසියි ගෑනු කෙනෙකුත් පාවිච්චි කරනවා නං. හොදට පාර එහෙම පේනවා විට්ස් එකට වඩා.
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    දැන් ගාන නං දන්නේ නැහැ.

    ඔය වාහන දෙකම මගේ ලග තිබ්බා. විට්ස් නං තවුසන්ඩ් එක තිබ්බේ.. 1.3 එක හොදයි ඊට වඩා.

    පැසෝ එක ලේසියි ගෑනු කෙනෙකුත් පාවිච්චි කරනවා නං. හොදට පාර එහෙම පේනවා විට්ස් එකට වඩා.
    thanks