වාහන ගැන දන්නා අය Ford Laser 1997
කව්රුත් මේ වාහනේ ගැන දනන්වද?කොහොමද මේක? 1,050,000ක් කියනවා..2nd owner තෙල් කරන්නේ කොහොමද?මේ ගානට වටිනවද?දන්නා කව්රු හරි ඉන්නවනම් උදව් කරපියවූ...දන්නේ නැත්තම් බම්ප් එකක් දියන්
. ටහිකෙයි ගනන් අහපුවාම 


ගන්නවනම් ෆුල් ඉන්සුවරන්ස් දාපන් .බඩු පට්ට ගනන්. ඨිකක් හොයන්නත් අමාරුයි. ෆොග් ලයිට් එකකුත් 15000-20000. ටහිකෙයි ගනන් අහපුවාම
![]()
ටහිකෙයිගන්නවනම් ෆුල් ඉන්සුවරන්ස් දාපන් .බඩු පට්ට ගනන්. ඨිකක් හොයන්නත් අමාරුයි. ෆොග් ලයිට් එකකුත් 15000-20000. ටහිකෙයි ගනන් අහපුවාම
![]()
අනේ මචන් පින්සිද්ද වෙයි ඕවට කරගහන්ඩ එපා.ඔය ලක්ශ 10 මොකේට හරි ආයෝජනය කරපන්.97කියන්නේ යකෝ දැන් අවුරුදු 18ක් පරනයි.ලන්කාවේ අවුරුදු 18ක් නෙමෙයි දෙක තුනක් දිවුවත් වාහන ඉවරයි ඕවගේ රෙපයාර් එද්දි ටහිකෙයි.

Model number eka danna. FORD honda wahanayak.